ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (04) දිනයට සාපේක්ෂව අද (05) දින සුළු වැඩි වීමක් පෙන්නුම් කළ බව වාර්තා වේ.
ඒ අනුව අද (05) පස්වරුවේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 76.15 ක් ලෙසින් සටහන් වී තිබු බව සඳහන්.

© 2021 රාවණා ලංකා.