පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ද මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ වන අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් රැපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසට අධිකරණය විසින් නියෝග කර තිබේ.
අද (08) දින ඊට අදාල නඩුව කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ කැදවූ අවස්ථාවේ දී නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාරිය මුදවා හැරීමට අවස්ථාව ලබා දී ඇති බව මෝසමක් ගොනු කරමින් ඇයගේ නීතිඥවරැන් අධිකරණයට දැම් දී තිබේ.