English
සිංහල
19:07 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ප්‍රධාන අභ්‍යන්තර විගණකට මුදල් සහ අරක්කු සාද. රෑට සූර් වී, උදේට ටයි පටි බැදගෙන විගණනයේ

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව යනු දහසක් මරණ උඩ සිට පැනි කන, සෑම අතකින්ම දූෂිත වු රටකි. දිනෙන් දින දුෂණය වෙමින් පැවතුනත් ඒවාට හේතූන් මොනවාද යන්න හදුනා ගැනීමට හෝ හදුනා ගත් දේවල් යහපත් ලෙස වෙනස් කරගැනීමට ශ්‍රී ලංකාවේ පාලකයන් නොහොත් මහජන කැමත්ත මත පත්ව සිටින මහජන නියෝජිතයන් අපොහොසත්ව සිටී. ඒ සියල්ල වෙනස් කිරීමට මග පෙන්විය යුතු සහ රට නිසි මග රැගෙන යා යුතු රාජ්‍ය සේවකයන්ද දුෂිතව තිබේ.


    සර්වාගමිකයන් ජීවත් වන, බෞද්ධ ආභාෂයෙන් සාමය සහ සංහිදියාව පවත්වාගෙන යන, බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකාව පිලිගෙන තිබේ. නමුත් රටේ වැසියන්, රාජ්‍ය සේවකයන් මෙන්ම තාවකාලිකව පත්වන මහජන නියෝජියන්ගෙන්ද සියයට 20 ක්වත් තම ආගමට අනුව ජීවත් නොවන බව පැහැදිලි වේ.


    එවන් පසුබිමක තම ආගම සහ එහි ඇති විවිධ සංස්කෘතික කොටස්ද විනාශ කිරීම ඇරඹෙන්නේ ද සිංහල බෞද්ධයන් විසින්මය. එහෙත් ඔවුන් නාමිකව පමණක් සිංහල බෞද්ධ බවට පත්ව තිබෙන අතර ඔවුන් සතුව ආගමිකත්වයක්, දේශීයත්වයක් හෝ ආගමික ලබ්දියක් හෝ දක්නට නැත. රට වනසන්නෝ වන්නේ ඔවුන්මය.
    මේ අතර වංචා, දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ⁣බදුල්ල සොරගුණේ කුඩාකතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා ධූරයෙන් නෙරපන ලදී. තවත් දේවාල වල මෙන්ම නින්දගම්වලද වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා තිබුණත් රාජ්‍ය බලධාරීන් නිහඩය. ඒ දුෂිත මුදල්වලින් කොටසක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් , විගණන නිලධාරීන් ඇතුලු අනෙකුත් කොමසාරිස්වරුන්ටද ලැබෙන බැවිනි.


    මෙසේ දියවඩන නිළමේවරයාගෙන් සහ බස්නායක නිලමේවරුන්ගෙන් (සියලු දෙනාගෙන්ම නොවේ) ලක්ෂ ගණන් මුදල් අල්ලස් ලෙස ඉපයූ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් වන බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කාරියවසම් පසුගියදා ධීවර දෙපාර්තමේන්තුව වෙත ස්ථානමාරු යවන ලදී. අනෙක් නිලධාරියා වන කොමසාරිස් සහන් කුරුප්පුටද හෙට අනිද්දා වන විටම වෙනත් දෙපාර්තමේන්තුවකට යාමට හැකි වන ලෙස ස්ථාන මාරු ලබා දීමට නියමිතව ඇත. ඉතිරිව සිටින්නේ ප්‍රධාන විගණක ලෙස කටයුතු කරන ජී. චන්ද්‍රසේන පමණි.


    කූඨ උපායන් හොඳින් හුරු පුරුදු තැනැත්තෙක් වන චන්ද්‍රසේන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ස්ථාන මාරු ලබා පැමිණෙන්නේ 2016 අවුරුද්දේ වන අතර, දැනට අවුරුදු අටක සේවා කාලයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ කර ඇත.
    විගණකවරයෙක් යනු ආයතනයක අවංක, විනිවිද හා පිරිසිදු නිලධාරියෙකු විය යුතු වුවත් මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය ඊට වඩා වෙනස්ය. ඔහුට පැවරී තිබෙන රාජකාරිය වන්නේ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විහාර සහ දේවාල වල කටයුතු විගණනය කිරීමයි. ඔහු කටයුතු කළ යුත්තේ බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදිය. නමුත් දෙදෙනාම හොරුන්වන විට ඔවුන්ට ඕනෑ ඕනෑ ආකාරයට සියල්ල සිදු වේ.


    සීනිගම දේවාලයේ භාරකාරයා සරත් යනු චන්ද්‍රසේනගේ කුලුපග මිත්‍රයෙකි. ඔහුගේ මෝටර් රථ තීරුබදු බලපත්‍රය සීනීගමට විකුණාගැනීමට ගත් වෑයමක්ද අපට අනාවරණය වී තිබේ. සරත්ට සීනිගම තාවකාලික භාරකාර ධූරය ගැනීමට හැකි වන ලෙස කප් හිටුවීමේ ප්ලෑන සකස්කර තිබෙන්නේද චන්ද්‍රසේනය. ඒ වෙනුවෙන් දිසෙන්තුවාහැන්දිගේ හෝටලයේ දින කිහිපයක සංග්‍රහ සත්කාර පමණක් නොව හොඳ අරක්කු සත්කාරයක් ද චන්ද්‍රසේනට ලැබී තිබේ. මේ පිළිබදව සම්පුර්ණ විස්තරයක් අප ඉදිරියේදී පලකරනු ඇත.
    මේ අතර සොරගුණේ කුඩාකතරගම දේවාලයේ විගණන කටයුතු සදහා පසුගිය 12 හෝ ආසන්න දිනයකදී චන්ද්‍රසේන ඇතුලු කණ්ඩායමක් පැමිණ තිබේ. මෙම නඩය රාත්‍රිය ගත කරන තිබෙන්නේ හපුතලේ විහාරගල පිහිටි ස්කයිෆෝල් නම් තරු හෝටලයේ බවට තොරතුරු ලැබී තිබේ .
    ධූරයෙන් ඉවත් කළ හිටපු බස්නායකවරයාද මුහුණ පුරා රැවුල වවාගෙන, කැප් තොප්පි පළඳා විගණනක චන්ද්‍රසේන මුණ ගැසුණු බවද සාක්ෂි සහිතව තොරතුරු ලැබී තිබේ.
    ඊට අමතරව, විදේශීය මත්පැන් බෝතල් සහ අවශ්‍ය වෙනත් මස් මාංශ ද වර්තමාන බස්නායක කුමාරසිංහ බණ්ඩාර විසින් ස්කයිෆෝල් හෝටලයට ගෙනැත් දී තිබේ. ඒවා සමඟ රුපියල් තිස්දහසක හෝටල් බිලක් ගෙවන්නටද බස්නායක නිලමේවරයා කටයුතු කර තිබේ.
    මේ සංග්‍රහ සියල්ල විඳ, ඊයේ උදෑසන හල්දුම්මුල්ල සොරගුණේ දේවාලයට ගිය චන්ද්‍රසේන හා ඔහුගේ හොර විගණන කල්ලිය කතරගම දෙවියන් බැහැ දැක තිබේ.
    මීට පෙර 2022 දී බලංගොඩ බෝධිය අසලදී චන්ද්‍රසේන හමුවීමට කැබ්රියක පැමිණි හිටපු බස්නායක නිළමේවරයා මුදල් සහිත මල්ලක් දී ගිය බවටද ඇසින් දුටු සාක්ෂි අපට ලැබී තිබේ.
    රුපියල් තිස්දහසක හෝටල් සත්කාර විදිමින් අපක්ෂපාතී විගණන කරන චන්ද්‍රසේන, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේ 2016 දීය. එතැන් පටන් දළදා මාලිගාව, සීනීගම, සොරගුණේ, මහ සමන් දේවාලය, පැල්මඩුල්ල විහාරය, රුහුණු කතරගම, බදුල්ල කතරගම දේවාලය ආදි හැම තැනකින්ම හොදින් කමින් බොමින් ‘අපක්ෂපාතී විගණන’ සිදු කර ඇති ආකාරය ගැන අමුතුවෙන් ලිවීමට දෙයක් නැත. අප ගවෙිෂණාත්මක හඹා යෑම්වලින් මෙම ස්ථාන ගණනාවක වංචා දුෂණ හෙලිදරව් කර තිබේ. බුදු දහම වැනසීමට ආධාර උපකාර කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඒවා අසු වී නැති වීමෙන්ම ඔහුගේ විගණනය සිදුවන ආකාරය ගැන අමුතුවෙන් යමක් ලිවීමට අවශ්‍ය නැත.
    2016 සිට මේ දක්වා අවුරුදු 08 ක් එකම සේවා ස්ථානයක රාජකාරි කරන මෙම කුප්‍රකට ගණකාධිකරණ සේවාවේ විගණන නිලධාරියා, නිලමේවරු අමතා අරක්කු ගෙන්වා ගෙන තිබෙන හැටි කියවෙන හඬපටද අපට ලැබී තිබේ.
    රජයේ සැම නිලධාරියෙක්ම අවුරුදු පහෙන් පහට මාරු වීම අනිවාර්ය වුවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහන් කුරුප්පු අවුරුදු 12 ක් සහ චන්ද්‍රසේන අවුරුදු 8 ක් වශයෙන් ස්ථාන මාරු නොලබා හිඳින්නේ කාගේ අනුහස් පිටද?. එබැවින් මෙම නිලධාරීන්ගෙ රාජකාරී පැහැරහැරීම් පිලිබදව විමර්ශන ආරම්භ කල යුතුය. විගණන නිලධාරියාට එරෙහිවත්, සහන් කුරුප්පුට විරුද්ධවත් තිබෙන චෝදනාවලට අවශ්‍ය සියලු සාක්ෂි ලබා දීමට අප සුදානම්ව සිටී. ඒ සදහා මුලික විමර්ශනයක් අරඹා එම විමර්ශන කණ්ඩායම අපගෙන් අදාල තොරතුරු ලබා ගත යුතුය.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version