English
සිංහල
03:25 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බෞද්ධ හිමිවරු ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීම සුදුසුද?. බෞද්ධ හිමිවරු සහ බෞද්ධ ජනතාව අතර ගැටුමක ලකුණු.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව තුල මේ වන විට පත්ව තිබෙන අර්බුධය සදහා කිසිම විසදුමක් ජනාධිපති හෝ රජය විසින් ලබා දී නැත. අහාර මිල දැඩි ලෙස ඉහල යාම, ඉන්ධන නොමැති වීම, ගෑස් මෙන්ම විදුලියද කප්පාදු වීම සහ එම කාරනා හේතුවෙන් ජනතාවට රැකියා පවා අහිමිව තිබේ. එම වාතාවරණය හමුවේ අප මීට දින දෙකකට පෙර ගැටුම් ඇති වීම් පිලිබදව වාර්තා කරන ලදී.

    ඊයේ හලාවතදී මෙන්ම අනුරාධපුරදී එවැනි ගැටුම් දෙකක් ඇති විය. ඒ ” ගෝටා එපා” කියමින් පාරට පැමිණි පුද්ගලයන් සහ “ගෝටා අපට ඕනි” ලෙස සදහන් කරමින් උද්ඝෝෂනයේ යෙදුනු අය අතරයි.

    මේ අරගල දේශපාලකයන් විසින් සියතට ගැනීමෙන් මහා විනාශයක් සිදු වනු ඇත. එය ඊයෙම අප දුටිමු. එසේම දිගින් දිගටම එසේ වීම ශ්‍රී ලංකාවක් ලෙස හොදයි කීමට නොහැක.

    ඒ අතර මෙම අරගලය පිටුපස සිටින්නේ අගරධගුරු කාදිනල්තුමා බවට ප්‍රචාරයක් යවමින් තිබේ. නමුත් අප මුලින්ම දුටුවේ මෙම උද්ඝෝෂන රැල්ලේ ආරම්බය සිදු වන්නේ මිරිහානේ සිද්දියෙන් පසුවy. පසු ගිය 3 වැනිදා රට පුරා පැවැත්වීමට සංවිධානය කර තිබු උද්ඝෝෂන මාලාව තුල කිසිදු සංවිධායකයෙකු සිටින බවක් අප දුටුවේ නැත. රට පුරා පවතී බොහෝ උද්ඝෝෂනවල සන්විධායකයන් සිටියේ නැත.

    ඒ අතර නොනවතින අරගලය දැන් දේශපාලන පක්ෂවලටද ගැටලුවකි. අරගලය නොනවතින නිසා තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට හැකියාවක් නැතිබව පෙනේ. ග්‍රාමීය ජනතාවද එක හෙලාම පවසන්නේ ඔවුන්ගේ ගැටළු විසදන ලෙසයි.

    ඒ අතර දැන් අලුත්ම තත්වය නම් බෞද්ධ , කතෝලික ආගම් අතර ගැටුමක් ඇති කිරීමයි. එය තවත් විනාශයක ආරම්බයක් වනු ඇත. එසේම මේ ගැටුම සදහා මුල් පියවර තබන්නේ බෞද්ධ හිමිවරු බවද අපට තොරතුරු ලැබේ.

    එසේ ගැටුමක් ඇති කිරීමට උන් වහන්සේලා කටයුතු කරන්නේ නම් එයින් උන් වහන්සේලාට කිසිදු යහපතක් ඇති නොවේ. අපගේ වාර්තා කරුවන් සදහන් කරන ආකාරයට ගාලු මුවදොර පිටියෙහි මෙසේ ජාතීන් තුනම ඒක රාශිව සිටිති. එවන් පසුබිමක් තුල එවැනි ගැටුමකට මුල පිරීමෙන් ස්වාමීන් වහන්සේලාටද තර්ජන සිදුවිය හැකිය. මේ වන විටත් බෞද්ධ සමාජය තුල බොහෝ බෞද්ධ ස්වාමීන් වහනේසේලා දෙස බලනුයේ පිළිකුල් සහගත ලෙසයි. මෙසේ සටහන් තබන අපද බෞද්ධයන්ය. එසේ ආරවුලක් ඇති කල හොත් අදාල හිමිවරුන්ට පහරදෙනු ඇත්තේ සිංහල බෞද්ධ ජනතාවම විසිනි. බිම් මට්ටම තත්වය පිලිබදව මනා අධ්‍යනයක් සිදු කිරීමෙන් උන් වහන්සේලාටම මෙය දැන ගත හැකි වනු ඇත.

    එවන් පසුබිමක් තුල, ජනතාවගේ පීඩා දෙස අවධානය යොමු නොකොට ආගම් බේදයක් ඇති කිරීමක් සිදු වුවහොත් එය රටක් ලෙස අප තව දුරටත් බිද වැටෙනු ඇත. එසේ වීමට ඉඩ හසර ලබා නොදෙන ලෙස අප අදාළ අංශවලින් බලකර ඉල්ලා සිටිමු.
    එසේම අති ගරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට තවත් ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇත. කවුරු කවුරුත් වැරදි කෙරුවේ නම්, දැන් තිබෙන්නේ ගිනි ඇවිලීම නොවේ. ප්‍රශ්නවලට පිලිතුරු සෙවීම ටිකෙන් ටික සිදු කිරීමයි.

    අප මේ සටහන අවසන් කරන්නට පෙර දැනගන්නට ලැබෙන්නේ එම හිමිවරුන් නෙලුම්පොකුන රගහල අසලින් පාගමනක් ආරම්භ කර තිබෙන බවයි.

    ජයකොඩි රෝහණ.
    මාණ්ඩලික වාර්තාකරු.
    බස්නාහිර පළාත.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version