SL Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළ බව වාර්තා වේ.
එහෙත් නතාෂා එදිරිසූරිය ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.