ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ඇති බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව සනීපාරක්ෂක ද්‍රව්‍ය , ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය , ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය 300 කට අධික ප්‍රමණයක ආනයන සීමා ඉවත් කර ඇති බව සඳහන්.