භූමි තෙල් මිල අඩු කිරීම සදහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව ජනපති විසින් අනුමත කළ බව වාර්තා වේ.
ඒ අනුව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට භූමි තෙල් ලීටරයක මිල රුපියල් 50 කින් ද කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 134 කින් ද අඩු වී ඇති බව කියයි.