මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට අද (3) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වීමට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ තීරණය කර ඇති වාර්තාවේ.
එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ මඟ නැඟුම හා එයට සම්බන්ධ සමාගම් 4ක් මෙලෙස විසුරුවා හැරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.














































