මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මත් කරල් 110000 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
එම මත් කරල් මිලි ග්‍රෑම් 150 බරැති ඖෂදීය මත්කරල් වන අතර ඒවා පෙට්ටි දෙකක අසුරා සිලාවතුර නවන්දාළුවත්ත ප්‍රදේශයේ සගවා තිබියදී සොයාගෙන තිබේ.
මේ පිලිබදව වැඩිදුර විමර්ශන සිලාවතුර පොලීසිය මගින් සිදුකරනු ලබයි.














































