අද (09) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ.
රජයේ අසාදාරණ බදු අය කිරීමත් , පසුගිය (2022) වසරේ අගෝස්තු මස 06 වන දින දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කළ ගැටලු රැසකට සාධනීය ප්‍රථිපල නොමැති වීමත් මෙම වැඩ වර්ජන විරෝධතාවයට හේතුව බව ඔවුන් පෙන්වා දෙයි.