English
සිංහල
04:35 ඉරිදා, මැයි 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මධ්‍යම පළාත් ජනතාව කුපිත වෙයි. නිලදාරීන් නීති කඩයි. දැවැන්ත උද්ඝෝෂණයක පෙර නිමිති !?

    Ravana by Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    මධ්‍යම පළාතේ විවිධ ස්ථානවල සිදුවන පරිසර විනාශයන් සහ ජනතාවට එරෙහිව රාජ්‍ය නිලදාරීන් සිදු කරන නීතිවිරෝදී ක්‍රියාවන්  වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට විරුද්ධව මහනුවර , තෙල්දෙණිය, ගම්පොල, පූජාපිටිය ආදී ප්‍රදේශ වල ජනතාව විවිධ අයුරින් සංවිධානය වෙමින් පවතින බව දක්නට ලැබේ. එසේම ඒ පිලිබදව තොරතුරුද අප වෙත වාර්තා වෙයි.

    මහනුවර නගර සැලැස්ම සමග නාගරික සංවර්ධන අධිකාරිය ද ජනතා ඉඩම් මංකොල්ල කන බවද, විවිධ උපක්‍රම භාවිතා කරමින් ජනතාව පීඩාවට පත් කරන බවද , ගම්පොල ආදී ප්‍රදේශ වල පරිසර හානීන් සිදුවන බවද  සහ බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම් සිදු කරන බවද පසු ගියදා ගම්පොල පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

    ගම්පොල හරිත සංවිධානයේ කැදවුම්කරු සහ ගම්පොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන සමීර චන්ද්‍රසිරි මහතා විසින්,  ගම්පොල නාමල් උයන වෙල් යාය බලහත්කාරයෙන් අත්පත්කරගෙන ගොඩ කිරීම, නාමල් උයන ගැසට් කරගෙන අයිති කරගැනීම, මහවැලි ගගට සිදුවන හානීන් ඇතුළු කරුණු ගනණාවක් පිලිබදව මාධ්‍යට අනාවරණය කරන ලදී.

    එහිදී ඔවුන්ට සහ පවුල්වල වල උදවියට සිදුවන තර්ජන, පොලිසිය කරන අකටයුතුකම්, ප්‍රාදේශීය ලේකම්වරු, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂකගේ නින්දා  සහගත හැසිරීම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතුද දැඩි ලෙස විවේචනය කරන ලදී. විවේචන වලට වඩා  වැදගත් කරුණු ලෙස සදහන් වුයේ රාජ්‍ය නිලදාරීන් ලිඛිතව ලිස්සා ගොස් ඇති බවයි. මේ මහා විනාශය වැලක්වීමට මැදිහත් වන ලෙස ඔහු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක්ද කරන ලදී.

    රාවණා සටහන

    මෙම සිද්ධියේදී ඉදිරිපත් කල කරුණු වලදී දැක ගන්නට ලැබුනේ  වගකිව යුතු රාජ්‍ය නිලදාරීන් තම රාජකාරිය පැහර ඇති බවයි. එහිදී ශ්‍රී ලංකා පොලිසිය, ප්‍රාදේශීය ලේකම්වරු, මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිලදාරීන්ගේ නම් පවා කිය වේ.

    ඉඩම් අත්පත් කරගැනීම සදහා කල යුත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ පනතට අනුව කටයතු කිරීමයි. ඒ සදහා රජයේ ඉඩම් සන්තකය ලබා ගැනීමේ පනතද, ඉඩම් අත් පත්කරගැනීමේ පනතද උපයෝගී කරගත යුතුය. එසේ නොමැතිව කටයුතු සිදුවන්නේ නම් කල යුත්තේ මෙම  රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව අපරාද චෝදනා යටතේ නඩු පැවරීමයි. ඒ සදහා පොලිසිය තුල පැමිණිල්ලක් යෙදිය යුතුය. එසේම එම නිලදාරීන්ගේ නම් සහ පදිංචි ලිපිනයන් භාවිතා කරමින් පැමිණිලි කිරීමෙන් එම කටයුත්ත පහසුවෙන් කරගැනීමට හැකිය. එසේම පොලිසිය තුලින් නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් කල යුත්තේ ප්‍රාථමික අධිකරණ නඩු විධාන සංග්‍රහ පනතේ 25 (1) වගන්තිය උපයෝගී කරගෙන නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ පුද්ගලිකවම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් වෙත පැමිණිලි කිරීමයි. නමුත් නීතිඥවරයෙකු මාර්ගයෙන් පැමිණිලි කිරීම වඩාත් යෝග්‍ය වේ. එසේම විශ්වාසවන්ත දක්ෂ නීතිවේදියෙකුගේ සේවය වඩාත් ප්‍රතිපලදායක වේ. එසේම මේ සියලුම නිලධාරීන්ට විරුද්දව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම තුලද පැමිණිල්ලක් කර තිබීම, පියවරෙන් පියවර පොලිස් මූලස්ථානය දක්වාම පැමිණිලි කර තිබීමද අනාගත නීතිමය කටයුතු සදහා වැදගත් වේ.  

    එහිදී අදාල පොලිසියේ නිලදාරීන්ට ද එසේ අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය. මෙම කාරණාවේදී  ඒ ඒ නිලදාරීන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 56, 90, 100, 102, 112, 113,120,  199, 214,215, 216, 261, 289, 330, 340, 372 යන අංක යටතේ නඩු පැවරිය හැකිය. ඒ සදහා වෙනමම සාක්ෂි අවශ්‍ය නොවේ. මේ සිදුවීම් වලින්ම සාක්ෂි තිබේ. පොලිසිය විසින් අපරාධ චෝදනා ගොනු නොකරන්නේ නම් එම ස්ථානාධිපතිට විරුද්ධවද වෙනම ම මෙසේ අපරාද නඩු පැවරිය හැකිය.

    ඉඩම් අත්පත් කරගැනීමට අදාළ නීති සදහන් වෙනත් වෙනත් ලිපි මෙතනින් කියවන්න.

    ඉඩම් අත් පත් කරගැනීමේ නීතිය සදහන් පුවතක්

    https://www.ravanalankanews.lk/2300/08/%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%92%e0%b6%9c%e0%b7%99%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81%e0%b6%ba/41/19/

    විනාශ කරන වෙල්යාය

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නපාරිසරික
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පාරිසරික

    කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    පොරවගල කන්දේ ගින්න නිවා දමයි.

    මාර්තු 12, 2024
    පාරිසරික

    පොරවගල කන්දේ ගින්නක් .

    මාර්තු 12, 2024
    පාරිසරික

    උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

    මාර්තු 11, 2024
    පාරිසරික

    කැළෑ ගිනි තැබීම් ඉහළට .

    මාර්තු 11, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    පාරිසරික

    කොත්මලේ ගින්නක් .

    මාර්තු 9, 2024
    පාරිසරික

    වායු දූෂණය ඉහළ යයි.

    මාර්තු 6, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version