English
සිංහල
03:26 සිකුරාදා, නොවැම්බර් 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මරිමෝඩ කැබිනට් ඇමතිගෙන් මන්ත්‍රී හාමුදුරුවන්ට දෝස් මුරයක්. කංචනගෙන් එකට එක කිරීමක්.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කලින් කලට කරලියට එන ප්‍රශ්න අස්සේ මේ වන විට ජනතාව ඉදිරියට රැගෙනවිත් ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා කාංචන විජේසේකර මහතාට අනුව මන්ත්‍රී හාමුදුරුනමක් විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක් පිළිබඳව ජනතා අවධානය යොමුව තිබේ. ඒ ඕමල්පේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශ කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ විදුලි මාෆියාව සම්බන්ධ කතා බහයි. කෙසේ නමුත් ඕමල්පේ සෝභිත හිමි යනු මන්ත්‍රීවරයෙකු නොවේ. උන් වහන්සේ ජාතික හෙළ උරුමය සමග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මන්තිවරයෙකු ලෙස තේරී පත් වුවත් පසුව ඉල්ලා අස් විය. එසේම ඕමල්පේ සොභිත් හිමි විසින් මෙරටට ඩොලර් මිලියන ගනනාවක් රැගෙන විත් තිබෙන්නේ ආගමික සහ ශාසනික මෙහෙවර හරහාය. කඩුවෙල පිහිටි කාම්බෝජ පන්සල විවෘත කරන අවස්ථාවේ එරටින් මෙරටට පැමිණි ඩොලර් ප්‍රමාණය මිලියන් ගණනාවකි. එහෙත් මෙම අමාත්‍යවරුන් මෙරටට කල සේවයක් නැති බව අමුතුවෙන් ලියන්නට දෙයක් නැත. රට විනාශ වුයේ ඔවුන්ගේ නූගත් තකතීරු වැඩ නිසා මෙන්ම තමන්ගේ බඩ ගොස්තරය ගැන පමණක් සිතු තක්කදී චන්ද දායකයන් නිසාය.

    විදුලි බිල ඉහළ දැමීම සහ ගල් අඟුරු ක්‍රම ක්‍රමයෙන් ක්ෂය වෙමින් යාම පාදක කර ගනිමින් කරන ලද මෙම කතාබහ තුළ දී බලශක්ති ඇමතිට විදුලි බිල වැඩි කිරීමට ඇති අයිතිවාසිකම පිළිබඳවත් ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳවත් කරුණු රැසක්  සෝභිත හිමි විසින් සඳහන් කරන ලදී.

    බලශක්ති ඇමතිගේ විදුලිබිල වැඩි කිරීම සඳහා වන අත්තනෝමතික ක්‍රියාකලාපය පිළිබඳවත් ඉන් උල්ලංඝනය වන වගන්ති පිළිබඳවත්, බලශක්ති අමාත්‍යවරයාගේ විදුලිබල මණ්ඩල ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින දැනුම පිළිබඳවත් මෙහිදී අභියෝගයට ලක් විය.

    කෙසේ නමුත් බෞද්ධාගමික නායකයෙක් වශයෙන් සිවුරු දරා සිටින මේ හිමි නමගේ අවධානය විදුලි බිල සම්බන්ධයෙන් යොමු වුව ද මෑතකදී බෞද්ධ හා පාලි සරසවියෙන් මතු වූ රහමෙර බෝතල් කන්ද පිළිබඳව නම් අවධානයක් යොමු වුණේම නැත . ඒ සම්බන්ධයෙන් එකදු ප්‍රකාශයක් හෝ මෙම හිමි නමගේ පිට වූයේ නැත.ඉන් ගම්‍ය වන්නේ උන්වහන්සේට උන්වහන්සේගේ ප්‍රථම රාජකාරිය මගහැරී ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. එසේම කාංචන විජේසේකර මහ්තාද බෞද්ධයෙකු ලෙස බුදු දහම පිලිබදව කිසිදු දැනුමක් නැතිබවද, වයිරය මුල්කරගෙන කටයුතු කරගෙන බවද මෙම මාධ්‍ය සාකච්චාවේදී දක්නට ලැබුණි.

    කෙසේ නමුත් උන්වහන්සේ ඉදිරිපත් කළ කරුණු අතර වැදගත් කරුණු කිහිපයක් ද අන්තර්ගත විය.එනම් බිලියන 39ක පමණ අය නොකරන ලද විදුලි බිල් සම්බන්ධ ප්‍රකාශයයි.මැති ඇමතිවරුන්, රාජ්‍ය ආයතන හිටපු අමාත්‍යවරුන් විසින් විදුලි බල මණ්ඩලයට තබන ලද මෙම බිලියන ගණනක පොලු අය කර ගැනීම මගහරින්නේ ඇයි?සාමාන්‍ය දුප්පත් මනුෂ්‍යෙයක් එක් විදුලි බිල් 02ක් හෝ 03ක් නොගෙවූ කල පැමිණෙන රතු නිවේදනය මේ බලවතුන්ගේ නිවෙසවලට නොයන්නේ ඇයි?මෙය ජනපති අවධානය යොමු විය යුතු වැදගත් කරුණකි. ඒ බව කිසිදු වචනයක් හෝ ප්‍රකාශ කරන්නට අමාත්‍යවරයා ඉදිරිපත් නොවූ බවද අපට ලැබී තිබෙන වීඩියෝව තුලින් දක්නට ලැබේ.

    මේ අතර විදුලි පරිභෝජනය කරන්නන්ගේ සංගමයේ සභාපති විසින් ද බලශක්ති ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කරමින් කාංචන අමාත්‍යවරයා වෙත ගල්මුල් ප්‍රහාර රාශියක් එල්ල කරන ලදී.තරුණ්‍යයේ ශක්තිය හෑල්ලුවට ලක් කරමින් මරිමෝඩ චරිතයක් බවට ඔහුට සෘජුව මෙහිදී ඇඟිල්ල දික් කරන ලදී.

    පසුගිය කාල සීමාවට සාපේක්ෂව විදුලිබල මණ්ඩලය සාපේක්ෂව ලාභ ලබන බව සඳහන් කළ ද තවදුරටත් මෙසේ විදුලිබිල වැඩි කිරීමට කටයුතු කිරීම විදුලි මාෆියාවක් බවටයි මොහු  ද මෙහි දී පෙන්වා දෙන්නේ.

    බලශක්ති අමාත්‍යවරයා වශයෙන් තමන්ට ලැබෙන සාවද්‍ය තොරතුරු මත පදනම් වෙමින් මෙසේ අත්තනෝමතික ලෙස විදුලිබිල වැඩි කිරීමට කටයුතු කරන බවයි ඔහු මෙම දෝස් මුරයෙන් පෙන්වා දෙන්නේ.

    කෙසේ නමුත් මෙම සෑම ප්‍රකාශයකටම පිළිතුරු බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් ලබාදෙන ලදී.මන්ත්‍රී හිමියන්ගේ ප්‍රකාශ කෙතරම් දුරට සාධාරණ ද යන්න සහ උන්වහන්සේ කළ යුත්ත සහ නොකළ යුත්ත පිළිබඳවත් බෞද්ධ නායකයෙක් වශයෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න දක්වාම උපදෙස් රැසක් අමාත්‍යවරයාගෙන් උන්වහන්සේට හිමි විය. ඔහුගේ ප්‍රකාශයන් තුල දක්නට තිබුනේ වයිරය මුල්කරගත් ප්‍රකාශයක් විනා ජනතාවගේ පැත්තේ සිට කරන ලද ප්‍රකාශයක් නොවේ. විදුලි බිල වැඩි වීමෙන් තව දුරටත් පීඩා විදින්නේ මෙරට පීඩිත ජනතාව වන අතර මෙම අමාත්‍යවරයාට ජනතාවගේ දුක යන්තම්වත් දනී නැති බවද පැහැදිලිය.

    එමෙන්ම උන්වහන්සේ විසින් ටෙන්ඩර් ක්‍රියාවලියකට එරෙහිව නඩු කටයුත්තකට යොමු වීම හමුවේ එම සැපයුම්කරුවන් විසින් ලිඛිතව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ  ඒ සඳහා ගෙවීම් කිරීමට මෙරටට ඇති හැකියාව පිළිබඳව කිසිදු සහතිකයක් නොමැතිව මෙම සැපයුම ලබා දීමට එකඟතාව ප්‍රකාශ කර තිබූ නමුත් මෙම නඩු කටයුත්ත හමුවේ එය ද කඩාකප්පල් තත්ත්වයට ඇද වැටී තිබේ. එසේ ප්‍රකාශ කරන්නේ අමාත්‍යවරයාය. නමුත් මේවා ඇතුලේ ඇත්තේ කුමන ආකාරයක කුමන්ත්රණද යන්න දන්නේද අමාත්‍යවරයාගේ හදවත පමණි.

    මෙම විදුලිබල පද්ධතියේ මාෆියාව සම්බන්ධයෙන් සහ මන්ත්‍රී හාමුුදුරුවන්ගේ ඊට ඇති සම්බන්ධතාවය පිළිබඳව ද එහිදී අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය. නමුත් එය හුදෙක් ප්‍රකාශයක් වන අතර පළිගැනීමේ චේතනාවෙන් කරන ලද්දක් බව පැහැදිලි විය.

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version