හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබාදුන් නීතිපති උපදෙස් මත බව වාර්තා වේ.













































