කොළඹ මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පල්පාරේ උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
එම මාර්ගයේ ගමන් කිරීමට පොලිසියෙන් ඉඩ ලබා නොදීමත් සමගම එම තත්වය උදා වී තිබේ.
එසේ යාමට ඉඩ නොදීම නිසා ඔවුන් එම ස්ථානයේ මාර්ගයේ වාඩි වී උද්ඝෝෂණය කරමින් සිටි.
කෙසේ වුවත් රජයේ මෙන්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් නීතියේ සමානාත්මකතාවය ඇති නොකිරීම හේතුවෙන් ඉදිරියේදී තවත් දැවැන්ත විනාශයකට රට ගමන් කරනු ඇත.