ඊයේ (25) පල්ලෙකැලේ සිරමැදිරියෙන් පලා ගොස් මහවැලි ගගට පැන පීනා ගොස් හිරෙන් මිදී යාමට උත්සාහ කල අවස්තාවේ දියේ ගිලි මිය ගිය රැඳවියාගේ සිරුර පල්ලේකැලේ පොලිසිය හා නාවික හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් සොයාගෙන ඇති බව වාර්තාවේ.
මෙලෙස මියගිය රැඳවියා 34 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව පොලීසිය සදහන් කොට තිබේ.














































