කෙටි පණිවිඩයක් මගින් සියළුම මහජනයා වෙත මහ බැංකුව විසින් දැනුම් දෙනුයේ තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් පිළිබදව ඉතා සැලකිලිමත් වන ලෙසය
තවද user name, Password, PIN, OTP සහ CVV යන තොරතුරු විවිධ පාර්ශව සමග හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටින ලෙසට මහ බැංකුව විසින් තව දුරටත් දැනුම් දී තිබේ.