English
සිංහල
01:01 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහජන කැළඹීමක් ඇති කල පොලිස් නිලධාරියා කවුද?. මහජන කැළඹීමක් ඇති කල උඩවලව පොලිස් ස්ථානාධිපතිත් අත් අඩංගුවට ගත යුතු නැද්ද ?

    Ravana by Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ඊයේ රාත්‍රී 09.00 ට පමණ අපට ලැබුණු නිශ්චිත අරන්චියට අනුව මහජන කැළඹීමක් ඇති කල බවට අත් අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ අරඟල භූමියට පැමිණි කුට්ටිගල පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කරනු ලැබූ පොලිස් සැරයන් WM අමරදාස නමැති නිලධාරියෙකි. කොටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති ඔහු පසුව වැඩි ආරක්ෂාවට යයි පවසමින් ඊයේ රාත්‍රියේම වරාය පොලිසිය වෙත යවා තිබුණි.

    සැබවින්ම ඔහු මහජන කැළඹීමක් ඇති කලේද?. මහජන කැළඹීම ආරම්භ වුයේ අද ඊයේ සිට නොවේ. සිංහරාජ රක්ෂිතය අවට සංවේදී කලාපයන්හි හෝටල් ඉදිකිරීම, විවිධ පාරිසරික හානි, පර්ල් එක්ස්ප්රස් නෞකාවේ ප්‍රශ්නය, වනාන්තර විනාශ කරමින් සිදු කරනු ලැබූ සන්නිවේදන කුළුණු ඉදිකිරීම්, ජනතාවට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ගෑස් පිපිරීම්, විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැති වීම්, භාණ්ඩ මිල ඉහල යාම, ගොවි ජනතාවගේ ආදී ගැටළු සිය ගනනාවක්ම ගෙන හැර දැක්විය හැකිය. ඒවා සියල්ලම මහජන කැළඹීම් වේ. ඒවාට විරුද්ධව නීතියක් ක්‍රියාත්මක කිරීමට පොලිසියට නොහැකි වුයේ ඇයි?. එයට හේතුව අයහපත් දේශපාලන මැදිහත් වීම් බව අමුතුවෙන් සටහන් කල යුතු නොවේ. කෙසේ වුවත් ඒවා යට ගසමින් වැරදි ගනනාවක් තිබුන පොලිස් නිලදාරියෙක් වූ තරමින් එක් නිලධාරියෙක්ට මහජන පීඩාවක් ඇති කල බවට චෝදනා එල්ල කල හැකිද?. අප ඉහතින් සදහන් කල පීඩාවන් ඔහුද අත් වින්දේ නැතිද ?. එසේ නම් සෙවිය යුත්තේ ඔහුව පමණක් නොව සමස්ත මහජනතාවම පාරට ඇද දැමු කුමන්ත්‍රණ කරුවන් නොවේද?. අප ඉහතින් සදහන් කල සියලු කරුණු වලට වග කිව යුත්තේ අදාළ රාජ්‍ය නිලදාරීන් බවද අමතක නොකළ යුතුය. එසේම සියලුම රාජ්‍ය නිලදාරීන් පාහේ තමන් අදහන දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යමින් ජනතාව පීඩාවට පත් කරන බවද නොරහසකි. එසේම ත්‍රිවිද හමුදාවේ මෙන්ම පොලිසියේද දේශපාලන ගැත්තන් සිටින බවද නොරහසකි. අමරදාස නැමති පොලිස් නිලදාරියා පැමිණියා සේ අනෙක් ආරක්ෂක නිලදරින්ද තමන්ගේ දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ගේ රැස්වීම් වලට පෙනී සිටීමට ගියහොත් සිදු වන්නේ කුමක්දැයි යන්න අමුතුවෙන් පැහැදලි කල යුතු නොවේ.

    අනුබල දීම, වරද වැළක්වීමේ රාජ්‍ය සේවකයෙකු ලෙස එය නොවලක්වීම ආදී චෝදණා රැසක් යටතේ ඔහුට නඩු පැවරිය හැකි වුවත් රටක්ම පීඩා විඳින ගැටළුව නිසා සාක්ෂි නීතියෙන් ඔහුව නිදහස් වනු ඇත. නමුත් සියලුම නිලදාරීන් එසේ හැසිරීමට සිදු වුවහොත් රට අස්ථාවර වේ. පොලිස් මාධ්‍ය නිවේදනය නිකුත් කල යුතුව තිබුනේ තව දුරටත් හරවත් ලෙස සමාජීය වශයෙන් සිදු විය හැකි හානිය සදහන් කරමිනි. ඒ කෙසේ වෙතත් තවත් පොලිස් නිලධාරීන් හෝ හමුදා නිලදාරීන් එසේ නිල අදුමින්ම පැමිණීම වැලැක්වීම උදේසා ස්වභාවික යුක්තියේ මූලධර්ම භාවිතා කල හැකිය. නමුත් සියල්ලටම හේතුව වන්නේ ජනතාව පිඩා විදීමයි. ඔහුගේ පැරණි වැරදි සහ මේ සිද්ධිය යනු දෙකක් වුවත් පැරණි වැරදි ජනගත කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට හානියක් සිදුව තිබේ. සමාජ ජාලා වල අදහස් වලට අනුව මෙසේ වැරදි කරන පොලිස් නිලදාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුව තුල මෙතෙක් කල් තබා ගත්තේ ඇයි?. තවත් එවැනි නිලදාරීන් කොපමන ප්‍රමාණයක් පොලිසිය තුල සේවයේ නිරත වනවාද? . සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් ප්‍රශ්න කරයි. එම මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමෙන් සමාජය තුල ඇතිව තිබෙන කතා බහ පොලිසිය හිතුවාට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. ඒ අතර එම පොලිස් නිලධාරියා වෙනුවෙන් රැකියා ලබා දීමටත් පුරවැසියන් ඉදිරිපත්ව සිටි.

    අපගේ මෙහෙවර සමාජය නිසි ලෙස ගොඩනැගීමට අවශ්‍ය විද්‍යාත්මක සහ ආධ්‍යාත්මික දැනුම මෙන්ම විවිධ උපක්‍රම ඔස්සේ විවේචනාත්මකව ලිවීම සහ වාචිකව පැහැදිලි කිරීමයි. අප මීට ටික කාලයකට පෙර උඩවලව පොලිස් ස්ථානාධිපතිට විරුද්ධවද විවිධ චෝදනා එලි දක්වා තිබේ. එයින් ප්‍රධාන වන්නේ පැරණි වෙහෙරක් මත ඉදිකිරීමකට විරුද්දව යොදා ඇති පැමිණිල්ලක් නිසි ලෙස විභාග කර නීතිය ක්‍රියාත්මක නොකිරීමයි. එය පුරවිද්‍යාත්මක ස්ථානයකි. ඊට අමතරව නීතිවිරෝදී ලෙස සිදු කරනු ලැබූ ඉඩම් අත් පත් කර ගැනීමකට සහාය ලබා දීම ක් ද අනාවරණය කරන ලදී . එසේ සහාය ලබා දීම නිසා ඇති වූ ජනතා පීඩනය මහජන උද්ඝෝෂණයක් දක්වාම විහිදී ගොස් ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයෙන් මාර්ගය වසා දමමින් ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක නිරත විය. නමුත් මේ වන තෙක්ම එම පොලිස් ස්ථානාධිපතිට විරුද්දව නීතියක් ක්‍රියාත්මක වී තිබේද?. අප දන්නා තරමින් නැත. නිලධාරියෙකු ප්‍රසිද්දියේ කතා කල පමනිනේ ඔහුව අත් අඩංගුවට ගැනීම දෙස විවිද කෝණයෙන් බැලිය හැකි වුවත් නීතියට අනුව එය විසදිය යුත්තේ රටේ පවතින තත්වයත් සමගය. කළු සුදු අරගලයේදී අනෙක් අයව මෙල්ල කිරීම සදහා එක් නිවැරදි සුදු ජාතිකයෙකු මරා දැමුවේ ඇමෙරිකාවයි. එයද මේ සිද්දියට අදාළ කර ගනිමින් අනෙකුත් පොලිස් නිලදාරීන් පමණක් නොව ත්‍රිවිධ හමුදාවටද ස්වාදීනව සිතීම සදහා සිදු කල යුතුම කරුණකි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියද ඔවුන්ටද හිමිය. ඒවාට ද හානි නොකළ යුතුය. ඒ ආකාරයෙන්ම වැරදි කරන පොලිස් නිලධාරීන් සියලුම දෙනාට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කල යුතුය. රටේ පවතින නීතිය සියලුම දෙනාටම සමන්තාවයේ ලා ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලදරින්ට නිතර නිතර උපදෙස් දිය යුතුය . එසේ කටයුතු සිදුවන්නේ නම් මහජන කැළඹීම් සහ පීඩා ඇති නොවී මහජනතාවට සතුටින් ජීවත් විය හැකි වනු ඇත.

    https://www.ravanalankanews.lk/9697/02/%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%9a%e0%b6%9b%e0%b6%b8%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%b6/07/01/
    https://www.ravanalankanews.lk/10172/03/%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%ba%e0%b7%9c%e0%b6%af%e0%b7%8f-%e0%b6%b8%e0%b7%8f%e0%b7%83-%e0%b6%ad%e0%b7%94%e0%b6%b1%e0%b6%ba%e0%b7%92/21/13/
    https://www.ravanalankanews.lk/9058/02/%e0%b6%87%e0%b6%b9%e0%b7%92%e0%b6%bd%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%a7%e0%b7%92%e0%b6%ba-%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%ba%e0%b7%8f%e0%b6%ba-%e0%b6%87%e0%b7%80%e0%b7%92%e0%b6%bd%e0%b7%99/28/13/
    https://www.ravanalankanews.lk/6581/11/%e0%b6%8b%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81/02/20/
    https://www.ravanalankanews.lk/6444/11/%e0%b6%8b%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%80-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bb%e0%b6%9a-%e0%b6%af%e0%b6%a9-%e0%b6%b8%e0%b7%83%e0%b7%8a/43/14/
    https://www.ravanalankanews.lk/2504/08/%e0%b6%8b%e0%b6%a9%e0%b7%80%e0%b6%bd%e0%b7%80-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/37/17/
    https://www.ravanalankanews.lk/9393/02/%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%92-%e0%b6%9a%e0%b7%9c%e0%b6%ad-%e0%b7%80%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%bb%e0%b7%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8f%e0%b7%81/29/15/

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version