English
සිංහල
09:02 සිකුරාදා, මැයි 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහජන බැංකුව ණයකරුවන්ට කොකා පෙන්වයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මහජන බැංකුවට අයත්  සමහර බැංකු ශාඛා වලින් , ණයකරුවන්ට දැඩි අපහසුතා සිදුවන බව වාර්තා වේ. විශේෂයෙන්ම ණය නොගෙවා පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව ගත යුතු නීත්‍යානුකූල නොවන මාර්ග භාවිතා කරමින් ණය කරුවන්ට බලපෑම් සිදු කරමින් විවිධ තර්ජනද සිදු කරන බවද  ඇප කරුවන් ලවාද බලපෑම් කරවන බව වාර්තා වේ. එවැනි සිදුවීම් ගණනාවක් අප වෙත වාර්තා වේ.

    ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ණය නොගෙවා පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව දිසා අධිකරණය තුල නඩු පවරා එම මුදල් අයකර ගත යුතුය. එසේ නොමැතිව ඇප කරුවන් අසාදු ලේඛණ ගත කරමින් , විවිධ උපක්‍රම භාවිතා කරමින් ඔවුන්ට තර්ජන , ගර්ජන කිරීම, වැටුප් මුදල් ලබා ගැනීමට අවහිර කිරීම නීතියෙන්ම තහනම් වේ.

    ඇපකරුවන් අයත් වන්නේ ණයකරු මිය ගියහොත් එම මුදල් ගෙවීමට විනා ණයකරු ජීවත්ව සිටියදී , ණය නොගෙවා පැහැර හැරීම් සිදුවන විට , ඇපකරුවන්ගේ බෙල්ල මිරිකමින් ඔවුන්ව අපහසුතාවයට ලක් කිරීම නීති විරෝදී වේ. මහබැංකු නියෝගයට අනුව 2021 දෙසැම්බර් මස 31 දක්වා ණයකරුවන්ට ණය ගෙවීමේ අපහසුතාවන් වලට ලක්ව සිටින ණයකරුවන් සදහා නීත්‍යානුකූලව කටයුතු කිරීම පවා තහනම් කර තිබියදීත් එය තුට්ටුවකට මායිම් නොකර, මහජන බැංකුව කටයුතු කරන බව වාර්තා වේ. එසේම එම නියෝගය 2022 මාර්තු මස  දක්වා මහා බැංකුව දීර්ග කර තිබෙන බවද වාර්තා විය.   

    ශ්‍රී ලාංකිකයන්ගෙන් නීතිය පිලිබදව තිබෙන නොදැනීම සහ, විවිධ උපක්‍රම  ඔස්සේ තම පටු පරමාර්ථයන් ඉටු කරගැනීමට බලා සිටින,  නැගී සිටීමට හැකි කොන්දක් නැති, පෞරුෂත්වයක් නැති මිනිසුන් නිසා බොහෝ ස්ථානවල මෙසේ බිදවැටීම් සිදුව තිබේ. බැංකු නිලධාරීන්ද නීතිය නොදැනීම සහ දැනගෙන සිටියද ඒ කටයුතු නොකිරීම මේවාට හේතු වේ.

    ණය නොගෙවා සිටීමෙන් බැංකුවක් ඔබට බලපෑම් කරන්නේ නම් කල යුත්තේ කුමක්ද ?

    ඔබ කෙසේ හෝ ණය ගෙවීමට කටයුතු කල යුතුය. නමුත් බැංකුවේ හෝ මූල්‍ය ආයතනයේ වරදකින් ඔබ ණය නොගෙවා සිටින්නේ නම් බැංකුව පවරන නඩුවකදී පෙරලා බැංකුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිය හැකි අතර එය පෙන්වීම සදහා සාක්ෂි තිබිය යුතුය.  බැංකු නිළදාරීන් ඔබට තර්ජනය කලේ නම් සාක්ෂි සහිතව ගොස් පොලිසිය තුල පැමිණිලි කල හැකි අතර රාජ්‍ය බැංකුවකින් සිදු වූ කටයුත්තක් නම් මසක් අතුලත ගොස් මානව හිමිකම් කොමිෂමටද පැමිණිලි කල හැකිය.

    ඇප කරුවන් අසාදු ලේඛණ ගත කරමින් විවිධ අකටයුතු බැංකු මගින් හෝ වෙනත් මූල්‍ය ආයතන මගින් සිදු කර තිබෙන්නේ නම් එම පුද්ගලයන්ට සහ ආයතනයන්ට විරුද්දව පෙර පරිදිම කටයුතු කල යුතුය. එසේ නොමැතිව තමන් වැඩ කරන ආයතනය තුලින් හෝ වෙනත් උපක්‍රම භවිතා කරමින් ණයකරුට බලපෑම් කිරීමට ඇප කරුට නීතිමය වශයෙන් හැකියාවක් නැති අතර ඇප කරුවන්ද ණයකරුට විවිධ තර්ජන , බලපෑම් කරන්නේ නම් ඇප කරුවන්ටද විරුද්දව නීතියේ පිහිට පැතීමට ණයකරුට නීතිමය ප්‍රතිපාදන තිබේ.  ණයකරුට බලපෑම් කිරීමට ඇපකරුවන්ටද නොහැකි අතර බැංකු නිලධාරීන් ලවා සහ වෙනත් උපක්‍රම භාවිතා කරමින් තර්ජනය කිරීම් කල නොහැක.

    එසේම ණයකරුට විරුද්දව පවරන ලද නඩුවේදී , ඇපකරුවන්ට සිදු වූ අපහසුතවයන්ටද විරුද්දව ප්‍රති උත්තරය මගින් බැංකුවට විරුද්ධව නඩු පවරා ඔවුන්ටද සිදු වූ අලාභය බැංකුව මගින් අය කර ගත හැක.

    මෙම ක්‍රම වලට පරිභාහිරව යමෙක් කටයුතු කරන්නේ නම් හෝ එම කටයුතු සිදු කිරීම කරදරයක් යයි සිතා වෙනත් උපක්‍රම භාවිතා කරන්නේ නම් ඒවා සියල්ලම නීතිවිරෝදී කටයුතු වේ. එසේම අප කරුවන් ණයකරුට යම් බලපෑමක් සිදු කලේ නම් එයින්ද තමන්ට සිදු වූ හානිය ඇප කරුවන්ගෙන් අය කරගැනීමට  ණයකරුට හැකිය.

    Tags: වෙළද
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    රන් මිලත් පහළට .

    මාර්තු 15, 2024
    Uncategorized

    ඩොලරය තවත් පල්ලම් බහී.

    මාර්තු 15, 2024
    Uncategorized

    ආනයනික ආහාර ද්‍රව්‍ය තුනක මිල පහළට .

    මාර්තු 14, 2024
    ආර්ථික

    අද ඩොලරය .

    මාර්තු 13, 2024
    ආර්ථික

    රන් මිලෙහි ශීඝ්‍ර පහළයෑමක්.

    මාර්තු 13, 2024
    ආර්ථික

    ඩොලරය පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    එළවළු මිල පහළට .

    මාර්තු 12, 2024
    ආර්ථික

    කිරිපිටි මිලේ වෙනසක් .

    මාර්තු 12, 2024
    ආර්ථික

    ලොකු ලූණු මිල ඉහළට .

    මාර්තු 11, 2024
    ආර්ථික

    රන් මිල ඉහළට .

    මාර්තු 9, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version