English
සිංහල
15:15 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහපාරේ ගුටි කෙලගන්නා යුධ හමුදා මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් (වීඩියෝ )

    Ravana by Ravana
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp


    ශ්‍රී ලංකා යුද්ද හමුදාව මහජන ආරක්ෂාවේ ප්‍රධානතම ආයතනයයි. එම ආයතනයේ ජේෂ්ඨතම නිලධාරීන් මහපාරේ මරාගන්නේ මෙරට ආරක්ෂාව ගැන කතා කරන්නට දෙයක් අපට ඉතිරිව නැත. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නාමය වනසන නිලධාරින් ගැන ලියු අපට එරෙහිව යුධ හමුධාව නිළ වශයෙන්ම රහසිගත ලිපිගොනු සැකසුවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස අපගේ වෙබ් අඩවියේ ලිපි පලකරන බව කියමිනි. ශ්‍රී රාවණා ලංකා අප පුවත් ලියන්නේ සාක්ෂි සමගය. යම් හෙයකින් වරදක් අප ලියා තිබෙන්නේ නම් එයට පිළිතුරු දීමට අනෙක් පාර්ශ්වයට ඉඩ තිබේ. මේ ලිපියටද පිළිතුරු ලබා දීම ඔවුන්ගේ වගකීමකි.

    අභිමානවත් හමුදාවක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස කෙටි කාලයක් තුළ පජාත කරදමා කාන්තාවකට අවශ්‍ය ලෙස හමුදාපතිව මෙහෙයවමින් හමුදා නීති රීති රෙගුලාසි තමාට මෙන්ම තමාට හිතවත් ගණිකාවන් හා සමාන කාන්තාවන්ට අවශ්‍ය ලෙස හිතුමනාපයට වෙනස් කරමින් නුසුදුස්සන් මේජර් ජෙනරාල් නිලයට උසස් කළ ආරක්ෂක ලේකම්ගේ කලිසම ඔලුවෙන් ගැලවීමට කාලය එලබ තිබේ.

    පසුගිය දිනක සමාජ මාධ්‍ය කළඹමින් සංසරණයවූ මේජර් ජෙනරාල් හා බ්‍රිගේඩියර් මෙන්ම ඔවුන්ගේ භාර්යාවන්ගේ කෙහෙවලු පටලා ගැනීම මෙයට ආසන්නතම හේතුව ලෙස පෙන්වා දීමෙන් අපට කියන්නට තිබෙන්නේ නීතී විරෝදී වැඩ කරනා සියල්ලෝම කමල් ගුණේගෙ ගෝලයන් බවය.

    මෙසේ මරාගන්නා බාලචන්ද්‍ර කිසිසේත් මේජර් ජෙනරාල් නිලයක් දැරීමට සුදුස්සකු නොවන බැවින් හිටපු හමුදාපතිවරුන් වන මහේෂ් සහ ශවෙන්ද්‍ර ඒ සඳහා ඉඩ ලබා දී නැත .

    කමල් ගුණේගේ දුර්වලතා දහසකුත් එකක් අතර කාන්තාවන්ට රිසි බව හොඳින් දන්නා බාලචන්ද්‍ර මේජර් ජෙනරාල් පට්ටමේ බිලී ඇමට තම රූමත් බිරිඳ යොදාගෙන තිබෙන අතර සැනින් ඇමකෑ වැලන්ටයින් ගුණේ පසුගිය නිදහස් දිනයේ ඔහු මේජර් ජෙනරාල් තනතුරට උසස් කළේ ලැජ්ජා බයක් හිරිකිතයක් නැති මෙත්තානැන්ද හැරුණුකොට අනිකුත් සියලු සමස්ථ යුධ හමුදාවේම අභිමානවත් මේජර් ජෙනරාල්වරුන්ගේ තරු පටි අමු අමුවේම ගලවා දමමිනි.

    මෙලෝ සුදුසුකමක් නැති මෙ(….)ත්තානන්ද කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 31 දුර්වලම කැඩෙට් නිලධාරියාවී යුද බිමේදී ඔහු කෙසේ වෙතත් ඔහුගේ දුර්වල අණින් සෙබලුන් මියයෑම වලක්වා ගනිමට එවකට හිටපු ජේෂ්ඨ නිලධාරීවරුන් දුර දිග බලා ගත් හොඳ තීරණයක් අනුව කිසිම යුද්ධයක් සඳහා භාවිතා නොකරන සේවා බලකායට ඔහුව ඇතුළත් කළේය. හමුදාවේ අවාසනාවට ඔහුගේම කණ්ඩායමේ යුද්ධයේ මහ ඉහළින් කළ සහෝදර බිගෙඩියර් වරුන් කමල් ගුනේගේ අවශ්‍යතා ඉටුකර නොදුන් නිසා ඔවුන් තවදුරටත් බ්‍රිගේඩියර් නිලයේම තබමින් මහේෂ් සහ ශවීන්ද්‍ර කණින් අල්ලා එළියෙන් තියපු මෙ(…….)ත්තානන්ද මේජර් ජෙනරාල් ලෙස උසස්වී හමුදාවේ නම්බුව මහ මග සෝදා හැරියේය.
    තමාගේම භාර්යාව ඇමට තියා වැලන්ටයින් ලේකම් බාගත් මෙ(….)ත්තානන්දගෙන් බේරීමට හමුදාපති විකුම්ටද නොහැක.

    හමුදාපති විකුම්ගේ නිර්දේශයකින් තොරව මේජර් ජනරාල් නිලයට උසස් කළ බාලචන්ද්‍ර තම තරු දෙකේ වාහනය ඉස්සර කල බ්‍රිගේඩියර් සුරේෂ් පෙරේරාගේ තනි තරුවේ වාහනය හමුදා නම්බුව පජාත කර දැමූ ගැටුමට මුල්විය.


    කමල් ගුනේට බම්බු ගසා කියා මෛත්‍රීගේ මොට්ට කඩුව අතට ගත් විකුම් මේජර් ජෙනරාල් සහ බ්‍රිගේඩියර් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරුවලින් ඉවත් කර ඔහුන්ගේ තරු වාහනද ඉවත් කර ඇත.


    මේජර් ජනරාල් මෙ(…)ත්තානන්දගේ දූෂණ චෝදනා ඔප්පුවී තිබියදී සහ යුද අධිකරණයකින් වැරදිකරුවෙකු කර තිබියදීත් තනතුරුවලින් ඉවත් කිරීමට විකුම්ට ඉඩ නොතැබූ කමල් ගුණේගේ හමුදා නීතිය නැවීම පූජිතගේ පොලිස් නීතිය නීතිය නැවීමට දෙවැනි නොවේ.


    යුද හමුදා සක්‍රිය සේවයේ යෙදී සිටින්නෙකුට නිල ඇඳුම ඇඳගෙන පාරේ ගමන් කරන්න තියා ජීවිතේ පරදුවට තබා සටන් කරමින් මවුබිමට අමිල සේවයක් ඉටුකළ විශ්‍රාම ලබා ගිය යුධ හමුදා සාමාජිකයෙකුට වත් ඇඳුමක් ඇඳගෙන බැංකුවකට ගොස් තමාගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමටවත් නොහැකි තත්වයක් රට තුළ උදාවී ඇත.
    සමස්ත යුධ හමුදාවම මෙම අවාසනාවන්ත තත්ත්වයට පත්වීමට ඉදුරාම වගකිව යුත්තේ හමුධාපති සිහිනය ඉටුකරගැනීමට නොහැකි වු හමුදාපතිවරුන්ට අණදෙන වැලන්ටයින් ලේකම්, ඔහුට ඩීල් දමා පිංපි වැඩ කර හමුදාපති සිහින දකින තවත් දූෂිතයෙකු වන නානයක්කාර මෙන්ම මෙන්ම බාලචන්ද්‍රන් මෙන්ම මෙත්තානන්ද වැන්නවුන් බව සාක්ෂි සහිතවම අනාවරණය වී තිබේ.


    දිවයිනේ ප්‍රසිද්ධ ෆැෂන් නිවසක හිමිකරුගේ බිරිඳ සමග පවත්වනු ලබන සම්බන්ධය අනියම් නොවන්නේ නම් එම හිමිකරු මේ පිළිබඳව ගෝඨාභයට පැමිණිලි කර ඇත්තේ නිකමට විය හැක. දීඝවාපී ඉදිකිරීම් අධීක්ෂණයට ආරක්ෂක අමාත්‍යාංශය එම ව්‍යාපෘති ගිණුම් කටයුතු කරනු ලබන මේජර් නදීරා විජේසිංහ සමග වෙන් වෙන්ව ගමන් ගන්නා විට අතරමග එකට නතර වෙන්නේ විඩා නිවන්නට විය හැක. රෑ බෝවී ගෙදර යෑම සුදුසු නැති නිසා අතරමග රෑ පහන් කිරීම අපද අනුමත කරනෙමු. එම තැනැත්තිය තවමත් අවිවාහකව සිටින්නේ කිසිවෙකුගේ බලපෑමක් මත නොවන්නට පුළුවන. හමුදා නර්තන කණ්ඩායමේ නැට්ටුක්කාරීයක් වන මේජර් වෙරෝනිකා සමග නර්තනයේ යෙදීම අප අනුමත කරනමුත් ඇගේ අණ පරිදි බ්‍රිගේඩිය වරයෙකු පැය 24න් මාරු කිරීම අනුමත නොකරමු.


    උක්වත්තගේ පවුල් ජීවිතය අවුල්වී තිබියදීත් තවදුරටත් ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරිනිය ලෙස ක්‍රියා කිරීම සබැඳිව අපට ගැටළුවක් නැතිමුත් ඇය නිල කාමරය තුළට පැමිණි පසු දැනුම්දීමකින් තොරව කිසිවකුටවත් ඇතුළුවීමට ඉඩනොදෙන ආරක්ෂක නිලධාරීන් පෙර වැරදි හේතුවෙන් හදිසියේ නොකියාම කඩාපනින ලේකම් බිරිඳ පාලනය කරන ආකාරය දැනගැනීමට අපට ඇත්තේ කුතුහලයකි. ගෝඨාභයගේ සමාජ මාධ්‍ය අධ්‍යක්ෂවරිය සමග සමාජ මාධ්‍ය සංසර්ගයේ සමාජ මාධ්‍ය සංසරණයේ යෙදී තිබූ බව ගෝඨාභයද ඇසූපිරූ තැන් වල කන් පුරා කියා ඇති තවත් නොරහසකි.


    යුද උපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් තම පරිගණක ක්‍රියා කරවන්නේය පමණක් නිල කාමරය තුළ රඳවා ඇය ලවා නන්දිකඩාල් පොත පරිගණක අකුරු පුවරුවෙන් ගසා ගත්තාට අපට අමනාපයක් නැති නමුත් තමාගේ දෙවනියට වත් තමාගේ අවසරයකින් තොරව එම අවස්ථාවන්හිදී නිල කාමරයට ඒමට නොදීම පිළිබඳව යුධ හමුදාවේ අවංක නිලධාරින්ට ඇත්තේ කුතුහලයකි. .
    (නම් සහිතව කර තිබෙන පළකිරීම් අගතියක් සිදුව තිබෙන්නේ නම් අපට ඒවා නිවැරදි කරගැනීම ඔවුන්ගේ වගකීමකි.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version