English
සිංහල
09:44 බදාදා, ඔක්තෝබර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මහා බැංකුවේ වැටුප් අපටත් ගෙවනු! මහා බැංකුව වෙනම ප්‍රාන්තයක් ද?.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා මහා බැංකුව යනු ශ්‍රී ලංකාවේ රජයේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතනයක් නොවන බවට මේ වන විට ඔවුන් ප්‍රකාශවලින් අපට දකින්නට, ඇසෙන්නට තිබේ. ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හෝ රජය මගින් ලබා දෙන සමහර නියෝගවලට ඔවුන්ට අදාල නැත. ඒ අනුව ඔවුන්ගේ වැටුප් වැඩි වීම් සදහා වෙනමම කුලකයක් සකසාගෙන තිබෙන බව පෙනී යන නමුත් ඔවුන්ද වැටුප් ලබන්නේ මෙරට දුක් විදින මිනිසුන්ගේ අසීමිත බදු මුදල් වලින් වලිනි.

    ඒ අතරේ ඔවුන්ගේ ගැලවුම්කරුවන් වන්නේ ඔවුන්ගේම වෘත්තීය සමිති බවටද පෙනෙන්නට තිබේ. ඒ කියන්නේ මේ සමිති කාරයොත් එකට එකතුවෙලාම නිසි පිළිවෙලකට රට්ටුන්ට හොරෙන් මහා බැංකුව හොරා කාල තියෙනවා කියන එකයි. රට වැටුනේද මහා බැංකුව නිසා කියල කවුරුත් දන්නවනේ. එහෙනම් රට වැනසූ මහ බැංකුවේ උන්දලාට මොකටද හොරෙන් පඩි වැඩි කරන්නේ. ඔවුන් රටේ කොටසක් නම් මොකටද සමිති එක්ක ගිවිසුම් ගත වෙන්නේ. මේවා අහද්දී රට මෙහෙමවත් තියෙන ඒක ගැන අපටනම් තිබෙන්නේ ආඩම්බරයකි.

    ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව මහ බැංකුවේ වැටුප් තල තීරණය කරන්නේ මහ බැංකුව විසින්ම බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තවත් බහු බුත කතාවක් කියන්නේය. අපි මෙතෙක් හිතාගෙන සිටියේ මහා බැංකුව කියන්නෙත් රටේම කොටසක් කියලනේ. මහජනතාවගේ නියෝජිත මන්ත්‍රීතුමා කියන්නෙත් මහබැංකුව අමුතු තැනක් කියලනේ. ඒ අමුතු තැනේ ඉන්න මිනිස්සු නේද රටේ ඩොලර් ටික බින්දුවට බැස්සුවේ. එහෙනම් ඔවුන්ට ඇයි අමුතු වැටුපක්.

     “ඒකෙ පැති දෙකක් තිබෙනවා. ඔබ කිව්ව පැත්තෙනුත් අපට මේක විශ්ලේෂණය කරන්න පුළුවන් රටක අමාරු වෙලාව කියලා. ලෝකෙ හැම මහ බැංකුවක්ම ගන්නෙ අතිවිශේෂ වූ ශ්‍රමයක්, විශේෂ වූ පුද්ගල්යෙක්. ඒ නිසා මහබැංකු පනතේම තියෙනවා මහබැංකුවේ වැටුප් තලයන් තීරණය කරන්නේ මහබැංකුව කියලා ස්වාධීන ආයතනයක් හැටියට. ඒකට හේතුව තමයි මහ බැංකුව වගේ දේකට අතිවිශේෂ මිනිසුන් ගත්තෙ නැත්නම් වෙනදේ අපි දැක්කානෙ. මොකද ඒ වගේ විශේෂ ශ්‍රමයක් අපට රඳවාගන්නත් අමාරු වෙනවා. එහෙම ප්‍රශ්නත් තියෙනවා, අපි මේ හැම පැත්තක්ම බලලා තමයි මේවා කතා කරන්න ඕනෙ”

    මහජන ඇමතිතුමා එහෙම කීවට, මේ බැංකුව රට විනාශ කලානේ කියලවත් කියන්න අමතක වෙලා. කොහොම උනත් රටේ නීති රීතිවලට එරෙහිව හෝ ඔවුන් වෙනම යන ආයතනයක් නම් ඔවුන්ට වැටුප් ගෙවන එකත් වෙන රටකින්ම කරා නම් හොදයි නේද කියන්නවත් දැනුමක් තියෙන කෙනෙක් උත්තර මන්ත්‍රී මණ්ඩලයේ නැති හැටි.

    ඒ විතරක් නෙවෙයි, මේ මහා බැංකුවෙන් විශ්‍රාම ගිය පෙන්ෂන් ගන්න ලොක්කොන්ගේත් විශ්‍රාම වැටුප 70% කින් වැඩි කරගෙන. රට විනාශ වෙනකන්ම මොකුත් කරගන්න බැරි උණු මහා බැංකුවේ ලොක්කාගේ ඉදල, පොඩ්ඩා වෙනකන්ම ලක්ෂ ගණනින් වැටුප් වැඩිකරගැනීමේ දුෂිත මාෆියාවට රාජ්‍ය සේවකයෝ පමණක් නොව යහපත් රාජ්‍යක් ප්‍රාර්ථනා කරනා සියලුම පුරවැසියන් සිය අප්‍රසාදය පළකරයි.

    Tags: ප්‍රජා පුවත්වෙළද
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    රන් මිලත් පහළට .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version