මාතර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී සැඩ පහරට හසුව සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ දිය නෑම සඳහා සිව් දෙනෙකු ගොස් ඇති බවත් දෙදෙනෙකු ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පවසයි.

© 2021 රාවණා ලංකා.