English
සිංහල
09:18 බදාදා, නොවැම්බර් 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාධ්‍යවේදී ධනංජය නාරන්බැද්ධ CID යට කැඳවද්දී මාධ්‍ය මර්ධනය දිගටම. ඇත්ත කියන සහ ලියන “මාධ්‍ය නයාට අඳුකොළ වගේ වෙලා”.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    බොහෝ කාලයක සිට  ශ්‍රී ලංකාව තුල නීතියේ ආධිපත්‍ය බිඳවැටෙමින් පවතින්නේ පාලකයන් මෙන්ම නීති අණපනත් ක්‍රියාත්මක කරන රාජ්‍ය පරිපාලන සේවයේද බහුතරයක් නීතියට පිටින් විවිධ කටයුතු සිදුකරන නිසාය.  මහජන අරගලයක් තවමත් පවතී. නමුත් පාලක පන්තියේ බහුතරයක් මෙන්ම රාජ්‍ය පරිපාලන සේවයේ බහුතරයක්ද තවමත් රටට හිතකර පුද්ගලයන් ලෙස වෙනස්වන බවක් නම් දක්නට නොලැබේ. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පමණක් හැකි අයුරින් ජනතාවගේ පැත්තේ සිටගෙන සිටීමද එක පැත්තකින් වාසනාවකි.

    මේ වන විට කොන්දක් තිබෙන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ඔවුන්ට කරදරයක් වී තිබේ. රටේ වංචා, දූෂණ , අක්‍රමිකතා , මිනිසුන්ට විරුද්ධව සිදුකරන සියලුම නීතිවිරෝදී ක්‍රියාවන් එළිදක්වන්නේ මාධ්‍යවේදීන් විසිනි. නමුත් ඒ අතර රට පාවා දෙමින් මුදලට වැඩකරන මාධ්‍යවේදීන්ද සිටී. ඔවුන් ජාවාරම්කරුවන්ද සමග එකතුව ඇත්ත කියන, ලියන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට ද එරෙහිව කටයුතුකරමින් සිටී. සමහර වැදගත් යයි සිතන මාධ්‍යවේදීන් සහ ආයතනද ප්‍රෝඩාකාරී දේශපාලන අධිකාරිය සමගද එකතුව සිටී.

    චමුදිත සමරවික්‍රම මහතා සමග මෛත්‍රී ගුණරත්න මහතා සිදුකල සාකච්චාවේ විජේදාස රාජපක්ෂ මහතා ගැන කියවෙන කොටස සහ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන්ට බැන වැදීම

     කෙසේ නමුත් මේ වන විට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට දේශපාලඥයන්ගෙන් මෙන්ම විවිධ පුද්ගලයන්ගෙන්ද තර්ජන ඇතිවෙමින් පවතී. මුලින්ම සිරස මාධ්‍ය ජාලය වෙත එසේ තර්ජන තිබු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් එය නැවතී ගියේය. එසේම සියත මාධ්‍ය ආයතනයට මෙන්ම ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ආයතනයටද බලපෑම් එල්ලවෙමින් පවතී. මාධ්‍යවේදීන්ට පහරදුන් ආරක්ෂක අංශ නිලධාරීන්ට නඩු පැවරිමක්වත් කර තිබෙන බවක් වාර්තා නොවේ. සියත මාධ්‍ය ආයතනය වෙත දේශපාලන අධිකාරියෙන් බලපෑම් පවතින අතර ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ආයතනය වෙත ආරක්ෂක ලේඛම් ඇතුළු ත්‍රිවිධ හාමුදාපතිවරුන්ගෙන්, පොලිස්පතිවරයාගෙන් බලපෑම් එල්ල වී තිබෙන අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයද ඔවුන් සමග එකතුව සිටි. කෙසේ නමුත් ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ආයතනය ඒ පිලිබඳව එක්ෂත් ජාතීන්ගේ සංවිධානය වෙතද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම වෙතද පැමිණිලිකර තිබේ. එසේම 26 වැනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද පැමිණිලිකිරීමට කටයුතු කර තිබේ. එසේම ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ පරීක්ෂණයක්ද ඉල්ලා තිබේ.

    ඒ අතර The life Traveler  යුටියුබ් නාලිකාවේ දේශපාලන වැඩ සටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද (Dhananjaya Naranbadda ) 2022/ 10/ 26 වැනි බදදා පෙරවරු 10 . 30ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ( CID ) හමුවේ පෙනි සිටිමට නියමිතව සිටි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ පරීක්ෂණ අංශය විසින් මෙම කැඳවීම සිදුකර තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ධනංජය නාරංබැද්දහට පෙනි සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට සඳහන් කළද ඊට හේතුව මෙතෙක් නිෂ්චිතව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් දන්වා නොමැත. කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවලට අදාල ඇතැම් පුද්ගලයින්ගේ නම් මුල්වරට හෙළිලිදරව් කරන ලද්දේ  මාධ්‍යවේදී  ධනංජය නාරංබැද්ද විසිනි. එමෙන්ම  WTC ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන තවත් මතබේදාත්මක සමාගමක් පිළිබඳව ද  කරුණු අනාවරණය කර තිබු අතර එම සමාගම සම්බන්දයෙන් මේ වන විටත් CID එක හමුවේ ද පැමිණිලි ඉදිරිපත් වි තිබේ.

    මේ අතර මිට සති කිහිපයකට පෙර පොලිස්පතිවරයා විසින් අරගලය දඩමිමා කරගනිමින් ඇතැම් ස්ථානාධිපතිවරුන් මාරු කිරිම සම්බන්දයෙන් ද ධනංජය අදහස් පළ කළ තිබු අතර කලුගල් පිපිරීම සදහා යොදා ගන්නා ඇමෝනියම් නයිට්‍රේට් (වෙඩ් බෙහෙත් ) ආනයනය ආරක්ෂක අමාත්‍යාංශ මැදිහත්ව පුද්ගලික අංශයට ලබා දි ඇති බවට හා එහි මිළ ගණන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් තිරණය කර ඇති බවටද ධනංජය විසින් තොරතුරු අනාවරණය කර තිබුණි.

    එමෙන්ම රඹුක්කන විරෝදතාව අතර තුර පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා සම්බන්ද සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වැරදි කරු කිරිමේ CID කුමන්ත්‍රණයක් මැයෙන්ද..? පසුගියදා ධනංජය විසින් කරුණු අනාවරණය කර තිබුණි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල කල ප්‍රහාරය වුවද එල්ල කලේ කවුරුන්ද යන්න තවමත් අභිරහසකි. සත්‍යවාදී මාධ්‍යවේදීන් සහ ආයතන නිසා මේ ශ්‍රී ලංකාව ටිකක් හෝ බේරී තිබෙන බව බුද්ධිමතුන් සහ දේශප්‍රේමි ජනතාව දනී. කිසිම අපරාධකරුවෙකුට සත්‍ය සමග ගැටීමට නොහැකි අතර සත්‍යවාදී මාධ්‍ය ආයතන සමග මෙන්ම මාධ්‍යවේදීන් සමගද ගැටීමට නොහැක. අරක්කු බෝතලයට සහ  අල්ලස් මුදලට යටවී ශ්‍රී ලංකාව  සහ පුද්ලයන්ගේ චරිතයට හානිකරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන විසින් මෙතෙක් කල් සිදුකලේ රට වලපල්ලට ගෙන යාමට තම මාධ්‍ය නිදහස අවභාවිතා කිරීමය. නමුත් මේ සියල්ලටම එරෙහිව මේ වන විට රට තුල තරුණ මාධ්‍යවේදීන්ගේ රැල්ලක් ඇතිවෙමින් පවතී.

    කෙසේ වෙතත් ආරක්ෂක අංශවල මෙන්ම අනෙකුත් ආයතනවලද සිටින වැරදිකරන සියලුම පුද්ගලයන් තීරණය කල යුත්තේ හරි මග යන්නේද, නැතිනම් වැරදි මග යන්නේද යන්න සිතා බලා කටයුතු කිරීම පමණි. වංචාවට, දූෂණයට මෙන්ම භීෂණයට ද සැමදා එකම ආකාරයෙන් ඉඩක් නොලැබේ. යමෙක් වරදක් කල විට එහි යහපත් මෙන්ම අයහපත් පසුබිම මෙන්ම ඉන් සමාජයට සිදුවන බලපෑම විද්‍යාත්මකව මෙන්ම තමන් අදහන ආගම් ඔස්සේ පැහැදිලිකර දීමට මාධ්‍යවේදියෙකුට මෙන්ම ඕනෑම පුරවැසියෙකුට තිබෙන අයිතියකි. ඉන් සිදුවන්නේ සත්‍ය දැනුම සමාජයට මුදා හැරීමය. එය වැලක්වීමට කටයුතු කරන ජාවරම්කරුවන්ට මෙන්ම  නීතියට පයින් ගසා ජනතාවට එරෙහිව කටයුතු කරන ඕනෑම තරාතිරමක පුරවැසියන්ට සිදුවන්නේ සත්‍යවාදීන් සමග ගැටීමටය. නමුත් සත්‍යයෙන් තොර ජයක් ලැබීමට ඔවුන්ට කිසිදා ඉඩක් නොලැබෙනු ඇත. කවුරු කවුරුත් දැනගත යුත්තේ රටේ වැසියන් ඉල්ලන්නේ සත්‍යවාදී දේශයක් බවත්, ඔවුන් නැගී සිටින්නේ අසත්‍යයට එරෙහිව බවත්ය.

    කෙසේ වෙතත් මාධ්‍යවේදීන් වෙනුවෙන් සහ ආයතන වෙනුවෙන් මෙන්ම සමාජ අසාධාරනකම් වෙනුවෙන් දීර්ඝ කාලයක සිටම පෙනී සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය පමණි. කෙසේ නමුත් මේ මෙහෙයුම පිටුපස ජනාධිපතිවරයා නොමැතිබව පැහැදිලි අතර බලය අත් හැරීමට නොහැකි දූෂිත දේශපාලඥයන්ගේ, නිලධාරීන්ගේ මෙන්ම ජාවාරම්කරුවන්ගේ මෙහෙයුමකි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version