English
සිංහල
09:13 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාධ්‍ය නිදහස යළි සීමා වෙමින් දූෂිතයන්ගෙන් මාධ්‍යවේදීන්ට තර්ජන.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    තිලිනි ප්‍රියමාලි විසින් ලෝක වෙළද සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ආයෝජන සමාගම පිලිබදව මුල් අවස්ථාවේ සිට වැඩිම අනාවරන ප්‍රමාණයක් කළේ ‘ටෘත් විත් චමුදිත’ වැඩසටහනය.
    පසුගියදා ‘ටෘත් විත් චමුදිත” වැඩසටහන කෙස් කෙලින් කරන තවත් අනාවරනයක් කළේය. තිළිනිගේ පියා හිටපු ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ බව ටෘත් විත් චමුදිත’ වැඩසටහන හෙළි කළේය. ඔවුන් මේ බව හෙලිදරව් කළේ සාක්ෂි සහිතව බව එම වීඩියෝ පටය නැරඹුුුවහො ඔබට ද අවබෝධ වනු ඇත.

    එම හෙළිදරවත් සමග කීර්ති රත්නායක වෙත මරණ තර්ජන එල්ල වී ඇති බවත්, ඔහු පීඩාවට පත්කරන ආකාරයේ දුරකථන ඇමතුම් ගලා එමින් පවතින බවත් මේ වන විට වාර්තා වී ඇත.
    මේ වන විට ” ටෘත් විත් චමුදිත ” යූ ටියුබ් නාලිකාවට සහ මුහුණු පොතේ පි‍ටුවට පාඨක ප්‍රතිචාර දහස් ගණනක් ලැබී ඇත. ඒවා සියුම්ව විශ්ලේෂණය කිරීමේදී ඒ තුල චමුදිත සමරවික්‍රම සහ කීර්ති රත්නායක ඉලක්ක කොටගත් මෙහෙයුමක් හඳුනාගත හැකි බව ද සඳහන් වේ.එමෙන්ම එම මෙහෙයුම දියත්කොට ඇත්තේ ජවිපෙ කාඩරයන් විසින් බවත් ඔවුන් සිය කැම්පේන් එක තුලින් කරුණු කිහිපයක් අවධාරණය කරන බව හදුනාගත හැකි බවද වැඩිදුරටත් වාර්තා වී ඇත.ඒවා නම්,

    1. චමුදිත සහ කීර්තිගේ අභිලාෂය ජවිපෙට මඩගැසීම බව පැවසීම
    2. ජවිපෙට විශාල ජනතා ප්‍රසාදයක් ඇතිවෙමින් පවතින බවත් චමුදිත සහ කීර්ති දේශපාලන මඩ කොන්ත්‍රාත් එකක් ඉ‍ටුකරන බව පැවසීම
    3. ජවිපෙ රටේ බලය ලබා ගැනීමට සූදානම් බැවින්, ඔවුන් විවේචනය කිරීමෙන් වැළකිය යුතුය යන පණිවිඩය ලබා දීම
    4. ජවිපෙට එරෙහි සියළු විවේචන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ ලෙස ලෙස පෙන්වා දීම
      ජවිපෙ දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූ දින සිට අද දක්වා රටේ සෑම පක්ෂයක්ම නිර්දය ලෙස විවේචනය කරයි. ජවිපෙයට අනුව ඔවුන් හැර අනෙක් සියළු දෙනාම හොරුන්, වංචාකරුවන්, සහ අපරාධකරුවන් ය. ජවිපෙ සිය දේශපාලනය සඳහා ප්‍රධාන මූලෝපාය 3ක් භාවිතා කළේය .
    5. ලොවෙත් නැති ලොවි ගහෙත් නැති දේශප්‍රේමය
    6. අධිරාජ්‍යවාදී බිල්ලන් මැවීම
    7. ත්‍රාඩ භාවිතාව
      2005දී රාජපක්ෂලා, ඉහත මූලෝපාය ජවිපෙන් සොරකම් කළේය. ඉන්පසු රාජපක්ෂලා මැතිවරණ දිණුවේ එම මූලෝපාය භාවිතා කරමිනි. ජවිපෙ භාවිතාව සහ රාජපක්ෂ භාවිතාව එකම කාසියේ දෙපැත්ත මෙනි.
      කීර්ති සහ චමුදිත වැනි මාධ්‍යවේදීන් රාජපක්ෂ පාලනය තුලදී දැඩි පලිගැනීම වලට ලක්විය.මොවුන් දෙදෙනා නිතර සී.අයි.ඩී ය වෙත කැඳවූයේය . ඇතැම්විට සිරගතවීමට පවා සිදුවූ බව ජනතාව දන්නා කරුණකි.

    කෙසේ නමුත් මෙසේ දිගින් දිගටම මාධ්‍යවේදීන්ට සියය මාධ්‍යකරණය නිදහසේ සිදු කිරීමට ඉඩ ලබා නොදී බලපෑම් සිදුකළ හොත් ඉන් අපකීර්තියට පත්වන්නේ ද එසේ බලපෑම් සිදු කරන පුද්ගලයන්ම බව අවබෝධ කරගත යුතුව ඇත.එමෙන්ම මොවුන් සිදු කරන මෙවැනි ක්‍රියාවලින් මාධ්‍යවේදීන් දිගින් දිගටම එවැනි පුද්ගලයින් ඉලක්ක කරමින් ඔවුන්ගේ ක්‍රියාකලාප අඛණ්ඩව සමාජයට පෙන්වා දීම වළකාලිය නොහැකි වනු ඇත.

    මාධ්‍ය නිදහසට උපරාමයෙන් ගරු කරන රටක් තුළ මෙවැනි සිදුවීම් වාර්තා වීම රටට මෙන්ම රටේ පාලක පන්තිය ද එතරම් සුබදායක කරුණක් නොවනු ඇත.මහත් කීර්තියක් දිනාගෙන තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිරූපයට ද දැවැන්ත හානියක් සිදුවීම මෙසේ මාධ්‍ය නිදහසට බාධා කිරීම තුළින් සිදු නොවේ යැයි කිසිවෙකුටත් කිවනොහැක.එබැවින් සියලුදෙනාම හඳුනාගත යුත්තේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සීමා කළ ද ගෝලීය මාධ්‍යකරණය නොනවතින බවයි.

    එක් රටක මාධ්‍ය නිදහස අවහිර කළත් ඒ රට නියෝජනය කරමින් වෙනත් රටවල ජීවත්වන එරට වැසියන් තම මවුබිම වෙනුවෙන් නිදහසින් මාධ්‍යකරණය නියලෙනු ඇත.එය තවමත් මෙරට සමහර දේශපාලඥයන් මෙන්ම ඇතැම් දූෂිත ආරක්ෂක අංශ නිලධාරීන් හෝ අනෙකුත් දූෂිත රාජ්‍ය නිලධාරීන් තේරුම්ගෙන නැත.

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version