මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී.පියතිස්ස ඇතුළු තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය දිනක ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව කරන ලද විරෝධතාවයක් අතරතුරට කඩාවැදී එහි සිටි පිරිසට බැණවැදී තර්ජනය කිරීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 03වනදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුරට මොවුන් මෙසේ කඩා වැදී තිබුණි.















































