මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති අල්ලස් ලබාගැනීමට තැත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තෙබෙ.
ඉඩමක් සම්බන්දයෙන් අවසර ලබාදීම සදහා රුපියල් ලක්ෂ 20ක් අල්ලස් ගැනීමට තැත් කිරීම මත සභාපති වරයා හා ඔහුගේ රියැදුරා මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
පොදුජන පෙරමුණට බලය හිමි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා හා ඔහුගේ රියැදුරා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසිනි.