1987 අංක 15 දරණ ප්‍රදේශීය සභා පනතේ 185(1) වගන්තියේ සදහන් වරදවල් වලට අදාළව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාවලට වරදකරු බවට තීරණය වීම හේතුවෙන් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නොයෙල් ස්ටීවන් මහතාව සිය ධූරයෙන් සහ සභික දූරයෙන් ඉවත් කර ඇති බවට නිවේදනය කළ බව වාර්තා වේ.
එම ගැසට් නිවේදනය පහතින් .















































