English
සිංහල
23:29 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “මා ලඟ දරුණු අවියක් තියෙනවා” මේජර් ජනරාල්වරයෙක් හමුදා නිලධාරීන්ගේ භාර්යාවන්ට කියලා.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    සියලුම රාජ්‍ය ආයතන මෙන්ම ආරක්ෂක හමුදාවන් ද ශ්‍රී ලංකාවේ ස්ථාපනය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් සම්මතකරගන්නා බලාධිකරයන්ට අනුවය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද ස්තාපනය වී තිබෙන්නේ එවැනි බලාධිකාරියක් ලෙස 1949 අංක 17 දරන පනත යටතේ ස්ථාපනය වී තිබේ. ඒ ආකාරයටම ශ්‍රී ලංකා නාවුක හමුදාව 1950 අංක 34 සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව 1949 අංක 41 යටතේද ආදී ලෙස ස්ථාපනය කර තිබේ. ඒ අනුව ඒවායේ සේවයට බදවා ගන්නා සේවකයන් කටයුතු කල යුත්තේ එම පනත්වලට අනුව පමණි. එම පනත් පනවා තිබෙන්නේ මහජන ආරක්ෂාව වෙනුවෙන් බැවින්, ඉන් එහාට කිසිම කටයුත්තක් කිරීමට ඔවුන්ට නීතියෙන්ම තහනම් වේ. එසේම ඒ අනුව කටයුතු කරද්දී රටේ පවතින සිවිල් නීතිය ආරක්ෂා කිරීමටද ඔවුන් නීතිමය වශයෙන් බැදී සිටි.

    නීතිය සහ පැවැත්ම එසේ තිබිය යුතු වුවත්, ඒවාට පරිභාහිරව වැඩ කරන, නොහොත් නීතියට එරෙහිව කටයුතු කරනා රාජ්‍ය සේවකයන් සේම ආරක්ෂක හමුදා සාමාජිකයන් විශාල වශයෙන් අපට දැකිය හැකිය. ඔවුන් හිතාමතාම තම ආයතන විනාශ කරන නමුත් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට ඊටත් උසස් නිලධාරීන් කටයුතු නොකරන බැවින් මේ විනාශයන් නැවතිය නොහැකිව තිබේ.

    මේ ආයතන අතරින් වැදගත්ම වන්නේ ආරක්ෂක හමුදාවන්ය.උත්තරීතර හමුදාවන්  දවසට දෙකට ටිකෙන් ටික විනාශ කර දැමීමට උප්පත්තියෙන් සහ කල්ක්‍රියාවෙන් හැකියාව ඇත්තවුන් හමුදාවන්  තුළ  ඕනා තරම් සිටී. නිලතල ඉණිමං මතින් ඉබේටම ඉහලට යන මෙවැන්නවුන් නිරන්තරයෙන් අධීක්ෂණයට ලක් කර ඔවුනට වගකීම් සහ තනතුරු තානාන්තර  පිරිනැමීමේදී  නීතියට අනුව සොයා බලා  ක්‍රියා කිරීම හමුදාපතිවරුන්ගේ වගකීම සහ රාජකාරිය වුවත් එසේ සිදුවන්නේ පහල නිලයන් සහ දැන හැදුනුම්කම් මත පමණක් බව පැහැදිලිවම දක්නට තිබේ.

    කෙසේ නමුත්  යුද හමුදාපතිගේ නිර්දේශයකින් තොරව  ආරක්ෂක ලේකම්වරයාගේ බලපෑම් මත එවැනි නුසුදුසු කැරොල්  කලු චරිත වගකිවයුතු තනතුරුවල බලෙන් වාඩි කර වීම තුළින් සමස්ත යුද හමුදාවම අපකීර්තියට පත් වූ බව මේජර් ජෙනරාල් මෙත්තානන්ද සහ මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා පිලිවලින් පොදු සේවා බලකා සහ පොලිස් හේවා බලකා වල  බලකාධිපති  තනතුරු වලට පත් කර තිබෙන බවද විවිධ මාධ්‍ය තුලින් අපට දක්නටත්, ඇසීමටත් හැකිවිය.ඒවා එසේ නොවිය යුතු වුවත් මේ ශ්‍රී ලංකාද්වීපයේ එසේ සිදුවන්නේ තවත් විනාශයන් කරා ගමන්කරමිනි.

    යුධ හමුදා නිලධාරීන්ගෙන් අපට ලැබුණු ලිපියක්.

    යුධ හමුදාධිපති ආර්යාවගේ අවධානයට මෙම ලිපිය යොමුකර තිබේ. (සමහර කරුණු අප විසින්ම තවුරුකරගෙන තිබේ)

    යුද හමුදා සේවා වනිතා සභාපතිනිය ලෙස ඔබතුමිය මෙම  තුච්ච අමන කුජීත පහත් නීච ක්‍රියාව සබැඳිව අනිවාර්යෙන් සොයා බැලිය යුතුය .මක්නිසාදයත් එය හුදෙක් ඔබගේ  තනතුරෙන්ම පැවරෙනු ලබන වගකීම  පමණක් නිසාම  නොවන මුත් සදාචාරාත්මකව වින්දිත  හමුදා භාර්යාවන්  මුහුණ දුන් අපහසුතාවයට ඔවුන්ගේ නායිකාව ලෙස ඔබ නිරායාසයෙන්ම වග උත්තර කාරියක් වන බැවිනි.

    ඔබ සේවාවනිතා ශාඛාව යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා බලකා  සේවාවනිතා ශාඛාවේ මහා සභා රැස්වීම සහ මේජර් ජෙනරාල් මෙත්තානන්දගේ 54 වන උපන්දින  සැමරීම එකම දිනක එනම් පසුගිය 26 වන දින එකම ස්ථානයක පැවැත්වීමට කටයුතු කිරීම ව්‍යවස්ථානුකූල නොවන අතර උපන්දින සාදයෙ වියදම් සේවා වනිතා සාමාජිකාවන් විසින් දැරිය යුතු බවට අණ දීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙන්නෙමු.

    සාම්ප්‍රදායික  මෙන්ම නෛතිකව සේවා වනිතා මහා සභා රැස්වීමේදී එම ශාඛා සභාපතිනිය ලෙස බලකාදිපති මෙත්තානන්දගේ භාර්යාව හට මහා සභා රැස්වීම ඇමතීම නෛතික සහ ව්‍යවස්ථානුකූල නමුත් වියවස්තාවේ හෝ අන් කිසිදු නීතිමය රාමුවක නොමැති ලෙස එම මහා සභාවට පැමිණි  හමුදා භාර්යාවන් ඇමතීමට බලකාදිපති ලෙස මේජර් ජෙනරාල් මෙත්තානන්ද හට වරප්‍රසාදයක් නොමැති පසුබිමක  බලහත්කාරයෙන් රැස්ව සිටි නිලධාරීන්ගේ  සෙසු නිළියන්ගේ  බිරින්දැවරුන් සහ කාන්තා නිලධාරිනියන් ඉදිරියේ ජේෂ්ඨ නිලධාරියෙකුට නොගැළපෙන ආකාරයෙන් දෙපැත්ත කැපෙන වචන භාවිතා කරමින් වෙනත් අසභ්‍ය යමක් අර්ථ ගන්වන්නාක් සේ…

    ” මං ගාව භයානක අවියක් තියෙනවා  මට ඕනේ වෙලාට තමයි ඒක මං ඕගොල්ලන්ට පාවිච්චි කරන්නේ”, යනුවෙන් ප්‍රකාශ සිදු කිරීම පිළිකුල් සහගත බව පෙන්වා දෙන්නෙමු. (මේ සදහා හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ගේ  පටිගත කිරීම් කිහිපයක් අප විසින් ලබාගෙන තිබේ)

    මේජර් ජෙනරාල් මෙත්තානන්ද පිළිබඳ පෙර කියවීමේදී කිසිදු පිළිකුලකින් හිරිකිතකින් තොරව කාන්තාවන් ඉදිරියේ අසභ්‍ය වචන භාවිතා කළ අවස්ථාවන් නම් එමටය. ඒ අතර පසුගිය වකවානුවේ සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වූ වීඩියෝ පටය සාක්ෂි දරනු ඇත.

    එහිදී සියලු නිලධාරීන් සහ නිලධාරිනියන් ඉදිරියේ,  

    “මගේ නම මෙත්තානන්ද  මට කියලා “මෙ” යන්න අයින්  කරලා” … ” යන්න දාගන්න එපා”, යනුවෙන් පිළිකුල් සහගත ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළද  ඒ සබැඳිව සබැඳිව යුද හමුදාපති ක්‍රියා නොකිරීම  ඔහුගේ මෙම අමන ක්‍රියාවන්ට ලබාදුන් උත්තේජකයක් බව පෙන්වා  දෙන්නෙමු.

    රාත්‍රී 12 පසුවනතුරු හමුදා භාර්යාවන් බලෙන් රඳවාගෙන.

    සේවා වනිතා මහා සභා රැස්වීම අවසන  හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් නිවෙස් වලට යෑම වළකාලමින් පෙරදින රාත්‍රියේ දොළහට උදාවූ උපන්දිනය සඳහා  උපන් දිනය දින රාත්‍රියේ දොළහට කේක් ගෙඩිය කැපීමට යොදා ගැනීමම ඔහු මන්ද මානසිකත්වයෙන් පෙලෙන  උම්මත්තක වූ බව මොනවට ඔප්පු කරන්නේද?

    මවක, ගෘහණියක කොටින්ම කාන්තාවකගේ කාර්යභාරය සහ අවශ්‍යතාවයන් හඳුනා නොගත්  මෙත්තානන්ද යුවළ  අ පො ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ  හමුදා මව්වරුන් පවා නිවෙස්වලට යෑමට ඉඩ නොදී රාත්‍රී 12 පසුවනතුරු  අමානුෂික ලෙස රඳවා තබා ගැනීම සදාචාරාත්මක සම්පන්නද  යන්න  සමස්ත හමුදා බිරින්දෑවරුන්ගේ  නායිකාව වන හමුදාපති බිරිඳගෙන් විමසීමට කැමැත්තෙමු.

    නිලධාරීන්ගෙ  විරෝධය මැද වැටුපෙන් රුපියල් 1000 බැගින් මාස ගානක් කපාගෙන

     බඩට දැනෙන ආර්ථිකයකට රටම මුහුණදී ඇති අවස්ථාවක රාජ්‍ය සේවයක් වන හමුදා  නිලධාරීන්ට ලැබෙන සුලු වැටුප නීති විරෝධී ලෙස හමුදා මූල්‍ය අණ පනත් චර්යා නියෝග අමු අමුවේ දූෂණය කරමින් මංකොල්ල කෑම පිළිබඳ යුධ හමුදාපතිගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.

    යුද හමුදා පොදු සේවා  බලකායේ 600 කට ආසන්න හමුදා නිලධාරීවරුන් ගෙන් මාස 5ක කාලයක්  රුපියල් 1000  බැගින් ගොඩනැගිල්ලක් සෑදීමට යැයි පවසමින් මංකොල්ලකෑම  හමුදා නීතියට අනුකූල ද යන්න හමුදාපතිගෙන්  වැඩිදුරටත් දැනගැනීමට කැමැත්තෙමු, ලෙස එම ලිපියේ සදහන් වේ.

    ආරක්ෂක ලේඛම්තුමනි, යුධ හමුදාධිපතිතුමනි, අපගේ අනාවරණයන්වලට අදාළ විසදුම් මෙන්ම, සිදුකරනුලබන වැරදි තව දුරටත් සිදුකරන්නේ නම් අපටද මේවා දිගින් දිගටම ලිවීමට සිදු නොවේ. කල යුත්තේ, මේ අකටයුතුකම් ගැන සොයා බලා, ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමය. ගෝලීයකරණය වූ ලෝකය තුල මේ ගැටළු නොවිසදා සිටීම යනු, දිගින් දිගටම මෙවන් ප්‍රශ්න අපටත්, වෙනත් ආයතනවලටත් ලැබීම වැලැක්විය නොහැකිවනු ඇත. එසේම ලංකාවේ මාධ්‍ය මගින් මේවා ප්‍රචාරය නොකලහොත් පීඩිත පන්තිය අනතර්ජාතිකව හෝ මේවා ජනගතකරනු ඇත. ගෝලීයකරණයේ වෙනස එයයි. ඒවා එසේ නොවීමට නම්, දැන්වත් අප දිගින් දිගටම පෙන්වා දී ඇති කරනු දෙස අවධානය යොමුකර නිසි කටයුතු සිදුකල යුතුව තිබේ.

    (මෙම ලිපියෙහි යම් වරදක් තිබේනම් ලිඛිතව අප වෙත ලබා දී නිවැරදි කරගැනීම, හෝ මේ ලිපියට යම් පිළිතුරක් ලබා දී එය පලකරවාගැනීම ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකගේ, සහ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම  වේ)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version