English
සිංහල
04:57 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මැතිවරණය පැවැත්වෙන්නෙ නැති බවට ඉඟි. එය සපත වන හැටි

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය. මෙතෙක් සිදුකර නැතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පැවසීමත් සමග මැතිවරණය පැවැත්වෙන්නේ නැතිබව ස්ථීර වෙමින් පවතී.

    රජයේ මුද්‍රණාල ආරංචි මාර්ග සදහන් කරන්නේ, තැපැල් ඡන්දය නියමිත දිනයන්හි දී පැවැත්වීම සඳහා මේ වන විට සියලුම දිස්ත්‍රීක් කාර්යාලවලට තැපැල් ඡන්ද පත්‍රිකා යැවිය යුතුව තිබු බවයි.

    මෙසේ තැපැල් ඡන්ද පත්‍රිකා ප්‍රමාද කිරීම සඳහා රජයේ මුද්‍රණාලාධිපතිනියට බලපෑම් එල්ලවී තිබෙන බව සමහර මාධ්‍ය වාර්තා කර තිබෙන අතර සේවකයන් පිරිසක් පොළඹවමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට බාධා වන ආකාරයෙන් වැඩ වර්ජනයක් සිදුකිරීමේ සැලසුමක් ද ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

    මීට පෙර මැතිවරණ අවස්ථාවල දී නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ දී මුද්‍රණාල කටයුතු සඳහා ලබාදෙන දැඩි පොලිස් ආරක්ෂාව මේ වන තුරුත් ලබා දී නැති බවද සදහන් වේ.

    පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ පානදුරේදීය.

    ”මාර්තු 09 පෙර මැතිවරණ කොමිසම පැත්තෙන් සිදුවිය යුතු විශාල රාජකාරී ප්‍රමාණයක් තිබෙනවා. පළවෙනි එක තමයි මේ තැපැල් ඡන්දය පැවැත්වීම. එය පෙබරවාරි 22,23,24 දින යොදලා තියෙනවා. ඒ සඳහා ඡන්ද කාඩ්පත් අපේ නිවෙස්වලට ලැබෙන්න ඕනේ 19 වනදා. 19 වෙනිදට ඡන්ද කාඩ්පත් ලැබෙන්න නම් දැන් ඒවා මුද්‍රණය කරලා ඒවා බෙදාහැරීමේ ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ.

     ඉතින් ඒක නිසා මේ මැතිවරණය 09 වනදා එකපාරට අහසින් වැටුණා වගේ කරන්න බැහැ. ඡන්ද පත්‍රික මුද්‍රණය, බෙදාහැරීම, අදාළ ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීම, ආරක්ෂක සේවාවන් සූදානම් කිරීම, තැපැල් ඡන්දය පැවැත්වීම යනාදිය කලයුතුයි. මැතිවරණ කොමිසම ඒ අභියෝගය භාර අරගෙන කරගෙන යනවා. ” ඔහු පැවසීය

    මේ අතර යෝජිත පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතෙක් එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රනාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබෙන බවටද වාර්තා විය..

    එසේම මැතිවරණය පැවැත්වීම තුලින් එහි ජයග්‍රහණය සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර බෙදී යාමට හැකි බවද සමාජය ගවේෂණයේදී පෙනී යයි. එසේම මැතිවරණය නොපවත්වා ජනතාවට අවශ්‍ය සහන සියල්ලම ජනතාවට ලබා දීමෙන් අනතුදෝව ශක්තිමත් රජයක් සමග මැතිවරණයකට යාමට සැලසුම් කරන බවද පෙනේ. එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා වටා ජනතාව සාමාන්‍ය වශයෙන් හෝ එකතු වීමට ඉඩ තිබේ.

    ඒ කෙසේ වෙතත් මෙම සියලු කරුණු මත පෙනෙනුයේ යෝජිත මැතිවරණය නොපැවත් වන බවය.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version