මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කොට ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස දන්වා පාර්ලිමේන්තුවේ කතානායක වරයා හට ලිපියක් මගින් දැනුන දුන් බවයි.
එම ලිපිය ඔහු විසින් ඊයේ (24) දින කතානායකවරයා හට ලබාදීමට කටයුතු කල බව හා මෙම තීරණය මැතිවරණ කොමිසන් සභාව තුලදී ඊයේ දිනයේදී ම ගත් බව වාර්තා වේ.














































