මිනිස් පරිබෝජනයට නුසුදුසු කීරිපිටි මෙට්‍රික් ටොන් 635ක් එක් සමාගමකට සත්ව ආහාර සදහා අනුමැතියකින් තොරව අල්විකිරිම සම්බන්දව කෘෂිකර්ම අමාත්‍යංශය විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
අමාත්‍යංශ ලේකම්වරයා මෙම කිරිපිටි තොගය අලවි නොකරණ ලෙස නියෝග කර තිබියදී අධ්‍යක්ෂ මණ්ඩලයේ පමණක් අනුමැතිය ඇතිව ඔහුන් විසින් තීරණය කළ සමාගමකට මිල්කෝ සමාගමේ ඉහල බලධාරීන් විසින් විකුණා ඇති බවයි වාර්තා වන්නේ
අමාත්‍යංශ ලේකම්වරයා විසින් මිල්කෝ සමාගමේ සභාපති වරයා හට දැනුන්දී ඇත්තේ මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුන්දී ඇති බවයි වාර්තා වන්නේ.














































