රටම පමණක් නොව මේ වන විටත් ලොවම කථාවන මිරිහානේ සිද්ධියට සම්බන්ධ සැක පිට අත් අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු තව දුරටත් බන්ධනාගාරගත කර තිබේ. ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනෙත් පුද්ගලයන් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ. අධිකරණ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වන තෙක් සිදුවීමද විශේෂත්වයකි.
තරුණ නීතීවේදීන් ප්‍රමුඛ නීතිවේදීන් 400 ක් පමණ කිසිදු මුදලක් අය නොකර ඉදිරිපත්වීම සුවිශේෂී වේ.













































