English
සිංහල
01:02 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මිරිහාන පොලිසිය අසරණයෙකු අසරණ කරයි.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    2018.09.03 වන දින අංක SCIB (3) 296/14 යටතේ  මිරිහාන පොලිසියේ වංචා විමර්ෂණ අංශය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මේ වන තෙක්ම නිසි ලෙස විභාග කර නැති බව සදහන් කරමින් මිරිහාන පොලිසියේ වංචා විමර්ෂණ අංශයේ නිලධාරීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ . කූට ලේඛණ සකසමින් තමන්ට හිමි තමා ගොවිතැන් කරන ලද ඉඩම විකිණීම පිලිබදව ඉදිරිපත් කර තිබෙන මෙහි පැමිණිලි කරු වන්නේ අංක 644 , 6 වෙනි පටුමග, තුන්අඳහේන, කොරතොට, කඩුවෙල පදිංචි කේ.ජේ.කේ.අල්විස් යන අයයි.

    එම පැමිණිල්ලට අනුව ඔහුට අයත් ඉඩමෙන්  අක්කර 3.5 ක ප්‍රමාණයක් කූට ලේඛණ සකසා කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 410/92/A ලිපිනයේ පදිංචි බටපොල හේවගේ ලක්සිරිද නිස්සංක ද සිල්වා යන විසින් බලහත්කාරයෙන් අයිතිකරගෙන එම ඉඩම පන්නිපිටිය පාර බත්තරමුල්ල ලිපිනයේ හෝම් ලෑන්ඩ් ආයතනයට විකුණා තිබේ. එම ආයතනය විසින් ඔහුගේ සියලු වගාවන් සහිත ඉඩම JCB යන්ත්‍ර යොදා විනාශ කර ඉදිකිරීම් කරන බව මුල් පැමිණිල්ල තුල සදහන් බව පැවසෙන අතර මේ වන විට එහි ඉදිකිරීම් 6 ක් පමණ සිදු කරන තිබෙන බවද සදහන් වේ. මෙම පැමිණිල්ලට අදාල තොරතුරු B/19367/18 ලෙස එම අවුරුද්දේම මහේස්ත්‍රාත් අධිකරණය කඩුවෙල වෙත වාර්තා කර තිබුනද සැකකාර නීතීඥවරයාගෙන් හෝ කූට ලේඛණ සකසා තිබෙන බවට චෝදනා එල්ලවන පුද්ගලයාගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නැති බවද කියා වේ. එසේම අවුරුදු 2 ½ ක් යනතෙක්ම ඔහුගෙන් ලබා ගත්  ලියවිලිද රජයේ රස පරීක්ෂක වෙත් යවා නැති බවද සදහන් වේ.

    මෙම සිද්දිය සදහා වගකිව යුතු නිලධාරීන් ලෙස ප්‍රසාද් සහ දිසානායක ලෙස නම් කර ඇති අතර 077 6053528 සහ 0778436800 ලෙස සදහන් වේ. එසේම එම නිලධාරීන් මෙම පැමිණිලිකරුගෙන් විවිධ අයුරින් අත්සන්ද ලබාගෙන තිබෙන බවද සදහන් වේ. ඒවා ලබා ගන්නේ රජයේ රස පරීක්ෂක වෙත යැවීමට බව ප්‍රකාශ කල බවද සදහන් වේ. 2018.09.16 වන දින අත්සන් ලබා ගත්තද ඒවා රජයේ රස පරීක්ෂක වෙත යවා නැති බවද කිය වේ.  

    මෙම පැමිණිලිකරුගේ එකම ජීවනෝපාය මාර්ගය මෙම ඉඩම් වල ගොවිතැන් කර ලබා ගත් අදායම බවද සදහන් වන අතර කඩුවෙල මහ්ස්ත්‍රාත්, පොලිස්පති සහ මිරිහාන වංචා විමර්ෂණ ඒකකය අයත් ජේෂ්ඨ පොලිස් අධිකාරී වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත්  කර තිබේ. 2021 – 07- 30 ඉදිරිපත් කර තිබෙන මෙම පැමිණිල්ල ලැබුණු බව සදහන් ලිපියක්  පිළිතුරු ලෙසවත් නොලැබුණු බවද ඔහු පවසයි.

    පොලිස්පති තුමනි,  SCIB (3) 296/14 දරන පැමිණිල්ලේ  සත්‍ය හෝ අසත්‍ය සොයා බැලීම එම නිලධාරීන්ගේ  වගකීමයි. ඔවුන් රාජකාරිය නිසි ලෙස සිදු කර තිබේද ?, නැද්ද? යන්න සොයා බලා ඔවුන්ට දඩුවම් පැමිණවීමේ නිසි බලධාරියා ඔබතුමා බැවින් මේ පිලිබදව සොයා බලා නිසි කටයුතු සිදු කරන තෙක් අපද බලා සිටිමු.

    සංස්කාරක සටහන.

    පොලිස් නිලධාරීන් සැබවින්ම මෙම කටයුත්ත සිදුකර නැතිනම් ආයතන මට්ටමෙන් ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුය. එපමණක්ද  නොවේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ගේ මෙවැනි අකටයුතුකම්  නිසා  ශ්‍රී ලාංකික ප්‍රජාව දැඩි පිළිකුලෙන් පොලිස් නිලධාරීන් දෙස බැලීම සිදුවෙයි. අධිකරණය දෙසද අප්‍රසාදයෙන් බැලීම සිදුවන අතර , විවිධ කරුණු ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරුන්ද නොමග යවන පොලිස් නිලධාරීන් ඕනා තරම් අප දැක තිබේ. එවැනි සුවිශේෂී නඩුවක් පිලිබදව විස්තර අප ඉදිරියේදී අනාවරණය කිරීමට කටයුතු කරමින් සිටි.

    පොලිසියට දැඩි අපකීර්තියක් සිදුවන්නට මෙවැනි කාරනාද දැඩි  ලෙස බලපාන අතර හොරට ඔප්පු සකසා තිබේ නම් නීතීඥවරයාටද විරුද්ධවද නීතිමය කටයුතු සිදු විය යුතුය. එසේ නොකළහොත් හෙට උපදින දරුවන් සදහා ම්ලේච්ඡ දේශයක් උරුම වනු ඇත. එසේම රාජකාරිය පැහැර හැරීමට එරෙහිව  ප්‍රධාන වශයෙන්ම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 112, 162,216,214,215,330,සහ 338 වන වගන්ති ප්‍රධාන කොටගෙන තවත් වගන්ති කිහිපයකින් මෙම නිලධාරීනට විරුද්ධව නඩු පැවරීමද පොලිසිය විසින්ම කල යුතුය.  ඊට අමතරව පොලිස් නීති සංග්‍රහ යටතේද කටයුතු කල හැකිය. එසේ නොමැතිව කිසිදා වැරදි නොකරන නිලධාරීන්ගෙන් ගහන මහජන මිත්‍රශීලී පොලිසියක් බිහිකර ගැනීමට කිසිම පොලිස්පතිවරයෙකුට හැකි නොවනු ඇත.  

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version