රුපියල් මිලියන 90,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 25 වනදා පැවැත්වෙනවා.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 45,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 22,500 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 22,500 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.