English
සිංහල
14:59 සෙනසුරාදා, සැප්තැම්බර් 20, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මුලතිව් කුරුන්දි විහාරය නැවත ඇවිලෙයි. පොලිසියත් පළාගිහින්. අවිගත් දෙමල සංවිධාන පිරිසක් කඩා වැදිලා. දමිළ ත්‍රස්තවාදය නැවතත්!. .

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මුලතිව් කුරුන්දි විහාරය යනු මේ වන විට ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට යොමුව තිබෙන බෞද්ධ පුදබිමකි. අප මීට පෙරද මෙම පුදබිම පිලිබඳව වාර්තා කර තිබේ. බෞද්ධයන් විසින්ම බෞද්ධ විහාර සහ දේවාල විනාශ කලද කිසිවෙක් ඒ පිලිබඳව අවධානය යොමු නොකලත් වෙනත් ජාතීන් විසින් ඒවා විනාශ කරන විට ජාතිවාදී සහ ආගම්වාදී ලෙස ජනතාව නැගී සිටී. මාස කිහිපයක සිට මුලතිව් කුරුන්දි විහාරය තුලින්ද නැවත නැවතත් මතුවෙමින් පවතින්නේ එයයි. මෙසේ වෙනත් ආගමික ස්ථාන වලට තවත් ආගමිකයන් කඩා වැදී යම් ආක්‍රමණයක් සිදුකරන්නේ නම් එය දැඩි ත්‍රස්ත ක්‍රියාවකි. දමිළ දේශපාලඥයන් වහාම මේ ගැටුම් අවසන් කල යුතුය

    කුරුන්දි විහාරයේ ඉතිහාස වාර්තාව – සැකසුම TNL රූපවාහිනිය

    ඊයේ  (සැප්තැම්බර් 21) දහවල් ද නැවතත් එම ස්ථානයේ ගැටුම් ඇතිවෙමින් තිබෙන බව අපටද වාර්තා විය. එම සිද්ධිය පිලිබදව ලංකා සි වොයිස් වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඔවුන්ට අනුව මුලතිව් ඓතිහාසික කුරුන්දාවශෝක විහාර පුද බිමට කඩා වැදුණු සියයක් පමණ වූ කැති, පොලු, මුගුරු රැගත් දෙමළ ත්‍රස්ත පිරිසක් එහි සිටි සියලු දෙනා කපා කොටා මරා දමන බවට තර්ජනය කර පැය ගණනාවක් කලකෝලාහල කරමින් එහි සිටි රජයේ නිලධාරීන්ට ද පහර දී තිබේ.

    මේ පිළිබඳ දුරකථනයෙන් අදහස් දැක්වූ කුරුඳු මහා විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක හිමියන් සඳහන් කළේ ජීවිත තර්ජන හමුවේ කුටියක් තුළ සැඟවී සිටිමින් පහර දීම්වලින් අනූ නවයෙන් ජීවිතය බේරා ගත් බවයි.

    උන්වහන්සේ පවසන්නේ, අද උදයවරුවේ 10.30 ට පමණ අවි ආයුධ රැගත් සිය දෙනකුට අධික ද්‍රවිඩ සන්නද්ධ පිරිසක් විහාරස්ථාන භූමියට කඩා වැදුණු බවත් එහි සිටි සියලු දෙනා කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් එහි සිටි රජයේ පුරා විද්‍යා නිලධාරියාටත් පොලිස් නිලධාරියාටත් පහර දුන් බවත්ය. පිරිස චෛත්‍ය මලුවෙන් පහළට ඇද දමමින් බරපතල ලෙස නිලධාරින්ට පහර දී ඇති මෙම සන්නද්ධ පිරිස තර්ජනය කර”  සටන් පාඨ කියමින් සවස 2 පමණ වන තුරු එහි රැඳී සිට ඇති අතර හිමිවරු හා අනිකුත් අය විවිධ ස්ථානවල සැඟවී ජීවිත බේරා ගෙන තිබේ.

    පොලිසිය පැමිණෙන විට සිද්ධියෙන් පැය එකහමාරක් පමණ කාලයක් ගතවී ඇති අතර ඒ වන විට සන්නද්ධ කල්ලිය පහළ මළුවේ සටන් පාඨ කියමින් කෑ කෝ ගසමින් භූමියෙන් ඉවත්වන ලෙස විරෝධය පළකරමින් සිට ඇත. මේ සඳහා පෙරමුණ ගෙන ඇත්තේ හිටපු මන්ත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් වන බවත් තවත් උතුරේ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයකු ඇතුළු ද්‍රවිඩ දේශපාලන පාක්ෂික පිරිසක් ද සහභාගි වී ඇති බවත් දැනගන්නට ලැබුණු බව උන්වහන්සේ පවසයි.

    කෙසේ හෝ සිදුවීමෙන් පසු මේ වන විට පොලිසිය ද පිටව ගොස් ඇති අතර මෙම පුරා විද්‍යා විහාර භූමියට නිසි පොලිස් ආරක්ෂාවක් ද යොදවා නැති බවත් සියලු පුරා විද්‍යා සංරක්ෂණ කටයතු ද නවතා දමන ලෙස තර්ජනය කළෙන් ඒවා ද නතර වී ඇති බවත් සියලු තත්වයන් තවමත් ව්‍යාකූල බවත් නායක සන්තබෝධි හිමියෝ පවසා සිටී.

    උන්වහන්සේ ඉල්ලා සිටින්නේ නිසි ආරක්ෂාවක් යොදා භූමිය ආරක්ෂා කර දෙන ලෙසත් මෙම අර්බුදය විසඳීම පිණිස සියලුම සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්නට හිතැති දෑ හිතකාමී සියලු දෙනා ඒකරාශී වන ලෙසත්ය.

    ගරු අගමැතිතුමා ඇතුළු රජයේ සියලු මැති ඇමතිවරුන් ද අදාළ බලධාරීන් ද ඇතුළු සියලු දෙනා එක්ව මෙම සන්නද්ධ ද්‍රවිඩ දේශපාලන කල්ලි විසින් සිදු කරන සැහැසි, මරණ තර්ජනීය ක්‍රියා නැවැත්වීමට ඉතා ඉක්මන් අවධානයක් යොමු කරන ලෙස නායක සන්තබෝධි හිමියන් ඉතා ඕනෑකමින් රජය පාර්ශ්වයෙන් ඉල්ලා සිටී.

    Tags: ප්‍රමුක පුවතවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version