English
සිංහල
14:02 සිකුරාදා, ජූලි 4, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මුල්‍ය විනයක් නොමැති ක්‍රිකට් ආයතනය

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක ඊයේ (23 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු මෙරට ජාතික ක්‍රීඩා සංවිධානයක් බවත් එම ආයතනයේ නිලධාරීන්ට රිසි සේ එහි අරමුදල් අවභාවිතා කිරීමට හැකියාවක් නොමැති බවයි.

    වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් එම ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් ගොනුකළ පෙත්සම ඊයේ (23 වැනිදා) සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා තිබේ.

    පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදි එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ජාතික ආයතනයක් බවත් එහි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට රජය විගණකාධිපතිවරයාට බලයක් තිබෙන බවත් සඳහන් කර තිබේ.

    ‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. එම ලියාපදිංචිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ආයතනය තුළ මුල්‍ය විනයක් තිබිය යුතුයි. විගණන පනත යටතේ එම ආයතනයේ කටයුතු විගණනයට කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලය තිබෙනවා. තමන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පමණක් වගකියන බව පෙත්සම්කරු අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කළ ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. ක්‍රිකට් ආයතනයේ පාලකයින්ට එහි අරමුදල් හිතුමතේ පරිහරණය කිරීමට හැකියාවක් නැහැ. ඔවුන්ට රාජ්‍යය සමග වගවීමක් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවා ලංකා ක්‍රිකට් ආයතනයට අරමුදල් ලබා දෙන්නේ එය රජය නියෝජනය කරන ජාතික ආයතනයක් නිසයි’’ යනුවෙන් ද හෙතෙම සඳහන් කර තිබේ.

    වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක ජෙනරාල්වරයා ‘‘ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට පෙර එම ආයතනය වෙත ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නොතීසි ලබා නොදුන් බවට පෙත්සම්කරු චෝදනා කර තිබුණා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාවේ කෙටුම්පතක් එම ආයතනයට ලබා දී කරුණු විමසා සිටියා.

    ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධි පතිවරයා විසින් නිකුත් කළ විමර්ශන වාර්තාව මගින් දූෂණ, අක්‍රමිකතා හා අවිධිමත් ක්‍රියා රැසක් අනාවරණය කර තිබෙනවා. මේ විගණන වාර්තා කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අභියෝගයට ලක් කර නැහැ. තමන් ජන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ බව ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා. රජයේ විගණකාධිපති වාර්තාව මගින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය මනාව පැහැදිළි වෙනවා. විගණන පරීක්ෂණයේදී ඊට අවශ්‍ය තොරතුරු ලබා දීම ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් පැහැර හැර තිබෙනවා. ප්‍රශ්නගත කාරණා සම්බන්ධයෙන් පිළිතුරු දීම ඔවුන් මගහැර තිබෙනවා’’ යනුවෙන් ද පවසා තිබේ.

    ‘‘මෙම අතුරු තහනම් නියෝග ලබා ගැනීමේදී පෙත්සම්කරු අධිකරණයට කරුණු වසන් කර තිබෙනවා. ඔවුන් විගණකාධිපති වාර්තාව පිළිබඳව අධිකරණය හමුවේ කිසිවක් සඳහන් කළේ නෑ. එය හිතාමතාම වසන් කරමින් තමා ඔවුන් මේ අතුරු තහනම් නියෝග ලබාගෙන තිබෙන්නේ. මෙම විගණන වාර්තාව මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහායි පෙත්සම්කරු මේ නඩුකරය ඉදිරිපත් කර තිබෙන්නේ”.

    අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම අද (24 වැනිදා) තෙක් කල් තැබිණි.

    Tags: ක්‍රීඩාජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version