පෙරවරු 07.00ට දකුණු කලුතර සිට මරදාන දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමි දුම්රිය දකුණු කලුතර ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේ දී මෙසේ පීලි පැනීමකට ලක්ව ඇත.
එම දුම්රියේ 11වන මැදිරියේ රෝද හතරක් පමණක් පීලී පැනීමකට ලක්ව ඇති අතර මෙම පීලී පැනීම හේතුවෙන් සිල්පර කොට 11 කට හනී වී ඇත.
මෙම පීලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ඇතැම් දුම්රිය
ප්‍රමාද වීමට ඉඩ ඇත.














































