ලිබියා මුහුදේ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් 73 දෙනකු අතුරු දහන වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබේ.
මෙය අනතුරට පත්ව ඇත්තේ ලෝකයේ මාරාන්තිකම හා භයානකම සංක්‍රමණික මුහුදු තීරයේදී බවයි වාර්තා වන්නේ
වාර්තාවන ආකාරයට දිවි ගලවාගෙන ඇත්තේ බෝට්ටුව පෙරලීම්න් එහි සිටි 7 දෙනකු පමනක් බවත් ලිබියානු ආරක්ෂක අංශවල මෙහෙයුම් වලින් මළසිරුරු 11ක් සොයා ගෙන ඇති බව සදහන් කරයි.















































