මෙම මස අවසානය වන තෙක් වෙළඳපොළ තුළ පවතින ආනයනික කිරි පිටි හිඟය පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
මෙම ගැටලුවට හේතු වී ඇත්තේ පවත්නි ඩොලර් හිඟය බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් මෙම මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාව මෙරටට ළඟාවන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.