මෙරටින් තවත් නව කජු ප්‍රභේද 11ක් හඳුනාගෙන තිබේ.
ඒ කජු සංස්ථාව සහ වයඹ විශ්ව විද්‍යාලය එක්ව කරන ලද පරීක්ෂණ තුළිනි.
කජු සංස්ථා වැවිලි අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අජිත් විජේතුංග ප්‍රකාශ කළේ මෙම නව ප්‍ර භේද ,බීජ පැළ වෙනුවට බද්ධ ශාක ලෙස වගා කිරීමට හඳුන්වා දී ඇති බවත්, එමගින් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බවත් ය.
















































