ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් , මූල්‍ය හුවමාරුව යටතේ චීන මහජන බැංකුව විසින් සපයා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදලක් ද මෙයට අයත් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.