අමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ.
එම සංචිත ප්‍රමාණය මෙම වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දුන්නේ.















































