ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් 2021 වර්ෂයේ විශ්ව රූ රැජින කිරුණ දිනාගෙන ඇත.
ඊශ්‍රායලයේ දී පවත්වන ලද මෙම විශ්ව රූ රැජිණ තෝරා ගැනීමේ තරඟාවලිය පැවැත්වෙන ලද්දේ 70 වන වරටය.
වයස අවුරුදු 21 හැවිරිදි හර්නාස් සන්දු විසින් එහි දී විශ්ව රූ රැජින කිරුළ තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.
මෙවර විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාව සතු වී ඇත්තේ වසර 21ට පමණ පසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.