English
සිංහල
20:39 බදාදා, මැයි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මේ ගමේ මිනිස්සු ඇයි මේ ආච්චිට මෙහෙම කැත වැඩක් කලේ.(වීඩියෝ සහිතයි )

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඊයේ (03) මේ සිදුවීම සිදු වන්නේ මේ ශ්‍රී ලංකාවේමයි. මේ ආච්චි පාරේ යද්දී බස් එකකින් වැදුණු සුළන් පාරකට විසි වී ගොස් වැටෙනවා. හැබැයි ටික වෙලාවක් යනකන් කවුරුත් කිට්ටු උනේ නැහැ. කොහොම හරි 15 ක් විතර එකතු උණා. එතන හිටිය පිරිමි ළමයි කිහිප දෙනෙක් 1992 කට කතා කල බව පවසා මේ ආච්චිව උස්සල මෙතන තිබුණු කඩ පිලෙන් තැබුවා.

    මේ ගමේ අයගෙන් ඒ වෙලාවේ මේ ආච්චිව තියන්න පුටුවක් ඉල්ලුව. හැබැයි කවුරුත් පුටුවක් තියා වතුර ටිකක්වත් දුන්නේ නැහැ. මේ ආච්චිට සැලකුවේ පාරේ යන ගමන් ඒ වෙලාවේ නවත්තපු මෝටර් සයිකල් ටික විතරයි.

    මේ සිද්දිය වෙන්නේ හවස 4 ට වගේ. ටික වෙලාවක් යද්දී හිටිය හැමෝම ගියා. ඒත් එක මහත්මයෙක් සහ කාන්තාවක් විතරක් ඉතිරි උණා. දැන් මෙතන ඉන්නේ අර ආච්චි සහ මේ නම නොදත් කාන්තාව සහ නම නොදත් මහත්මයා විතරයි. 1992 කට කතා කල අයවත් කවුරුවත් නැහැ. ඔවුන් දෙදෙනාද දෙපැත්තකට යන අය බව පැහැදිලිවම දක්නට තිබුණා. එතන හිටිය මහත්තය කොහොම හරි අදාළ ප්‍රදේශයට අයත් පොලිසියට කතා කලාම එතනින් 1992 ට කතා කරලා. ඒ මහත්තයත් 1992 ට කතා කරලා කොහොම හරි 6.30 වගේ වෙද්දී 1992 ගිලන් රථය ආවා.

    ඒත් මේ ආච්චිට නැගිටින්නවත් බැහැ. රෝහලට යමු කිවම බැහැ  කියන්න නම් මේ ආච්චිට පුළුවන් උණා. එහෙම බෑ කීවම 1992 ගිලන් රථ සේවකයන්ට රෝගීන් අරන් යන්න බැහැ.  ගිලන් රථයේ පැමිණි පුද්ගලයා සහ මේ මහත්මා සහ එහි රැදී සිටි එම වැදගත් කාන්තාව සමග එක්ව කොහොම හරි මේ අම්මගේ ගමන් බෑගයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගන්නවා. එහි අවසානෙට අමතා තිබු අංකයට කතා කලාම.. “ පේමනි කියල කෙනක් දන්නවද?”… ඔව්… ඒ අපේ ආච්චි අම්මා.. “ එයාට මොකුත් කරදරයක් නැහැ. නමුත් අහවල් දිහාවේ පාරේ වැටිලා ඉන්නවා”… “ අනේ අපේ ආච්චිට මෝකද වෙලා තියෙන්නේ?… “ මොකුත් වෙලා නැහැ.මෙයාව ගෙනියන්න ගිලන්රථයත් ආවා.  ඒත් ආච්චි යන්න බෑ කියනවා.” “ අනේ අයියේ ආච්චි කොහොම හරි එක්කගෙන යන්න.” ඒ මේ ආච්චිගේ මිනිබිරියගේ කටහඩයි.

    කෙසේ හෝ වගකීම කරටගෙන මේ ආච්චිව ඉස්පිරිතාලෙට අරගෙන ගියේ  1992 ගිලන් රථයෙන්. අවට නිවසක අය ඒ අතරේම බුදු සමිදු වෙනුවෙන් මල් කඩාගෙන ගිලන් පස සකසා පූජා කරන බවද දුටුවෙමි. එහෙත් මේ අසරණ කාන්තාව දෙස නොබැලීමෙන් පෙනී යන්නේ මේ රටේ අපගේම මිනිසුන්ගේ ම්ලේච්ච භාවයයි. රෝහල් ගත නොකරා නම් සමහරවිට උදේ වෙද්දී මේ ආච්චි මිය යන්නත් තිබුණා.  එහෙම මිය ගියානම් මේ ගමේ අයට ලොකු පසුතැවිල්ලක් එන්නත් ඉඩ තිබුණා.

    කණගාටුවට කාරණාව නම් මේ සිද්දිය උණු ප්‍රදේශයේ කිසිවෙකුත් මේ පැය දෙකක් පමණ කාලය ගත උනත් මේ ආච්චිට වතුර පොදක්වත් ලබා නොදීමයි. අනිත් කාරනවා නම් ගමේ කිසිවෙකුත් මේ අසරණ කාන්තාව රෝහල් ගත කිරීමටවත් කටයුතු නොකිරීමයි. මේ කාන්තාව සමග අවසානය දක්වාම රැදී සිටියේ අර නම් නොදත් මහත්මයා සහා කාන්තාව පමණයි. තමනුත් වයසට යන බව නොදත් මේ මිනිසුන්ට ද අත් වන්නේ මේ ඉරණමම බව ඔවුන්ට නොදැනීම ගැන අප කම්පා විය යුතුය. මේ ගම තිබෙන්නේ මා උපන් දිස්ත්‍රික්කයේම බැවින් එය සදහන් කිරීම මටද ලජ්ජාවට කාරණාවකි. එබැවින් ගම ගැන සදහන් නොකරමි. කොහොම උනත් ශ්‍රී ලංකාව මේ වෙද්දීත් ම්ලේච්ඡ වී තිබෙන බව නම් මේ කතාවෙන් ඔබට තේරෙනවා ඇති. මේ කතාව සත්‍යයක් බව මේ වීඩියෝ එකෙන්ම ඔබට පැහැදිලි වනු ඇත.

    එතන රැදී සිට, මේ ආච්චිව රෝහල් ගත කිරීම තෙක් පැය කිහිපයක්ම රැදී සිටි ඒ නම් නොදත් මහත්මාට සහ මහත්මියට අපගේ ආචාරය පුද කරමි. මෙහෙම කරන මිනිස්සුන්ගේ ඉරණමද එසේම විසදෙන බව නම් අමතක කරන්න එපා.  

    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 20, 2024
    Uncategorized

    දුම්රියක් පීලි පනී.

    මාර්තු 19, 2024
    Uncategorized

    තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.

    මාර්තු 19, 2024
    Uncategorized

    පුවක් අපනයන බෝගයක් කරයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    හෙටත් මුළු රටම රත් වෙයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.

    මාර්තු 19, 2024
    Uncategorized

    ලංගම බස් රථයක් පෙරළෙයි.

    මාර්තු 19, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version