ඊයේ (09) දින පැවති විරෝධතාවය අතර තුර තුවාල ලැබුවන් සංඛ්‍යාව 105 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වනවිට ඉන් 50 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 55 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වේ.














































