ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(01) පස්වරුවේ උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
ඒ නුගේගොඩ විජේරාම ප්‍රදේශයේදීයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාවගේ ප්‍රශ්න මෙන්ම ශිෂ්‍ය ගැටළු ද විසදිය යුතු බවටයි.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.