යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබද ඇමති හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය බව විදෙස් මද්‍ය වාර්තා කරයි.
මෙම හෙලිකොප්ටර් අනතුරින් මේවන විට ඇමති වරයා ඇතුළු 16 දෙනකු පමණ මිය ගොස් ඇති බව විදෙස් මද්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
මෙම අනතුර යුක්‍රේනයේ අගනුවර ආසන්නයේ Brovary නම් නගරයේ සිදුව ඇති බව වාර්තාවේ.















































