English
සිංහල
21:40 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුද හමුදා ප්‍රොරෝමාර්ෂල්ගේ වාහන අවභාවිතාවක්.

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • අභිමංසල ආබාධිත රණවිරුවන් සියල්ලන්ට ඉන්ධන ලීටර් 500යි
    • යුධ හමුදා ප්‍රොරෝමාර්ෂල්ට අසීමිත ඉන්ධන කෝටාවක්.

    සමස්ථ යුධ හමුදාවේම විනය සබැඳිව ක්‍රියාකරන බලකාය වන යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාදිපති  ධූරයද හොබවමින් යුධ හමුදාව විනය ආරක්ෂාධිපති ලෙසද කටයුතු කරනු ලබන  මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා රාජ්‍ය වාහන නොහොත් මහජන වාහන  පහක්  අව භාවිතා කරන අයුරු  එක්සත් රණවිරු සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පසුගියදා අනාවරණය කරන ලදී.

    එසේ අනාවරණය කලත් තවමත් එම අවභාවිතය ඒ ආකාරයෙන්ම සිදුකරන බව යුධ හමුදා ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අතර එක වෙනසක් සිදුකරමින් යු.හ. 1746  මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය ඉවත්කර ඒවෙනුවට  කයිරෝන් වර්ගයේ ජීප් රථයක් නැවතත් ලබා ගෙන තිබේ.

    ඒ අනුව මේ මොහොත වන විට ඔහු සතුව පහත වාහන අවභාවිතා කරමින් නීති විරෝදී ලෙස භාවිතා කරන බවට තොරතුරු ලැබී තිබේ.

    1. යු හ 51371 කළු පැහැති කයිරෝන් වර්ගයේ ජීප් රථයක්
    2. යු හ 50018 සුදු පැහැති කයිරෝන් වර්ගයේ ජීප් රථයක්
    3. යු හ 16281 ටොයොටා කාර් රථයක්
    4. යුද හමුදා 16154 සුසුකි කාර් රථයක්
    5. යු හ 51278  ටොයොටා K D H  වෑන් රථයක්

    අභිමංසලට නොමැති ඉන්ධන සොයිසාට කොහෙන්ද

    අතපය හතර  රට වෙනුවෙන් දන් දී ඇඳවල් මත වැතිර සිටින වීරෝධාර සෙබළුන් ඔවුන්ගේ  මව්පිය දුවා දරුවන් භාර්යාවන් බැලීම සඳහා නිවෙස් වලට මසකට සැරයක් පමණක්  ගමන් කිරීමට ලබාදෙන  ගිලන්රථ සඳහා අවශ්‍ය  ඉන්ධන කප්පාදුකර එවැනි විරුවන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා අභිමංසලකට පෙර ලබාදුන් ඉන්ධන ලීටර්  3000,  ලීටර් 500 ට අඩු කර තිබෙන බවද වාර්තා වේ.

    එවන් පසුබිමක එම රටේම, එම යුද  හමුදාවේම මේජර් ජෙනරාල් සොයිසා හට වාහන 5 ක් අවභාවිතා කරමින් වාහන තුනකට ඉන්ධන ලීටර් 1600 ක් ඉක්මවූ ප්‍රමාණයක්ද අනෙකුත් වාහන දෙකට  අසීමාන්තික ඉන්ධන  ප්‍රමාණයක් ලබාදීම කෙතරම් දුෂනයක්ද යන්න යුධ හමුදාවේම ජේෂ්ඨ නිලධාරීන් ප්‍රශ්නකරයි.

    එම ගැටලුව ඔවුන්ට පමණක් නොවේ. අපටද තිබේ. රටේ මිනිසුන් අමාරුවෙන් ජීවත් වෙමින් සිටියදී, ජනපති ඇතුළු රටට හිතැති මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හෝ එකතුව රට නව මාවතකට ගෙනයාමට කටයුතු කරද්දී, යුධ හමුදාවේ මෙන්ම අනෙකුත් හමුදාවන් වල නායකයන්ද කල යුත්තේ යහ මාර්ගයේ යාමයි. එපමණක් නොව මේ ආකාරයෙන් කටයුතු කරන්නා වූ නිලධාරීන්ට රට ගැන කැක්කුමක් නොමැතිනම් කල යුත්තේ ඔවුන් යුධ හමුදාවෙන් ඉවත් කර රට ගැන හිතනා තරුණ හමුදා නායකයන් තෝරා ඔවුන්ට රටේ ආරක්ෂාව බාර දීමය.

    (මේ පුවතේ යම් වරදක් තිබේ නම් එය නිවැරදි කිරීමේ සම්පුර්ණ වගකීම යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකට තිබේ. කෙසේ නමුත් පිළිතුරු එවීමේදී සත්‍යම පමණක් එවන ලෙස කාරුණිකව සදහන් කරනුයේ මේවා සදහා පිළිගත හැකි සාක්ෂි අප සතුව පවතින බැවිනි)

    අපගේ මුහුණු පොතටත් එකතු වෙන්න

    https://web.facebook.com/sriravanalankatv?cft[0]=AZX3M5bbyg89YimqDN2w5NGBdtLvK_YwY7aNZ2ACu9a2LZlOQdwPL8-L5oFsPlF6X4WqEYC8wjafoTVNXoN2_WabbO7koLdcNnIbqPdzypXyf2G0blBiNqRCxHXm_iE5bPRXYywA1BcIRCrMa4J5EY4egXzgfsnqTGppRat0dYrTWQ&tn=-]K-R

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version