English
සිංහල
02:55 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුධ හමුදාපතිට, අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු? පෙන්ෂන් ගිහින් හිරේත් යාවිද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වර්තමාන යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවැරිමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව නීතිඥ සංගමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

    එයට ආසන්නතම හේතුව ලෙස සදහන් වන්නේ පසුගියදා අභියාචනාධිකරණය මගින් නඩු තීන්දුවක් ලබා දෙමින්, බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට නිසි ලෙස උසස්වීම් ලබා නොදීමත්, ඔහුට හිමිවිය යුතු නිසි ස්තානය වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර ලබා නොදීමත් යන හේතුව මතය.

    අපගේ නීතිමය විග්‍රහය සහ සමාජමය විග්‍රහය

    බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට යුද්ධ හමුදා ප්‍රධානීන් අහිමිකර තිබූ උසස්වීම් හිමිවිය යුතු දිනය ලෙස සදහන් වන 2021 ජනවාරි පළමුවනදා සිට මේජර් ජනරාල් තනතුරට උසස් කරන ලෙසත්, ඒ සදහා නිර්දේශ කරන ලෙසත් අභීයාචනාධිකරණ විසින් යුද්ධ හමුදාපති විකුම් ලියනගේ මහතා වෙත නියෝග කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහු මේ වන තෙක්ම කටයුතු කර නොමැති අතර, ඒ වෙනුවට ජේෂ්ඨත්වයෙන්  පහල නිළධාරියෙකු යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා ලෙස පත්කරන ලදී. ජනාධිපතිවරයා විසින් පත්වීම් ලබා දීම සිදුකර තිබුණත්, යුද්ධ හමුදා පනතට අනුව නිසි පුද්ගලයා වන්නේ ජේෂ්ඨතම පුද්ගලයා වන අතර එය නිර්දේශ කල යුත්තේ යුද්ධ හමුදාපතිවරයා විසිනි. නව මාණ්ඩලික ප්‍රධානියා පත්වන්නේ අධිකරණ නියෝගයෙන් පසුවය. ඒ අනුව බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට උසස්වීම් ලබා නොදීම ගරු අභියාචනාධිකරණයට එරෙහිව සිදුකර තිබෙන අපහාසයකි. ⁣අතීත නඩු තීන්දු සහ ඒවායේ විග්‍රහයන් වලට අනුව එය අපහාසයක් බව පැහැදිලි වුවත් නිශ්චිතවම එය තීරණය කරන්නේද අධිකරණය විසිනි.

    එසේම බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතාට එරෙහිව සිදුකරන මෙම නීතිවිරොදී ක්‍රියාවලට එරෙහිව වර්තමාන යුද්ධ හමුදාපති විකුම් ලියනගේ මහතාගෙන් වන්දි ඉල්ලා ඔහුට සෘජුවම නඩු පැවරිය හැකිය. එහිදී ඔහු වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටී. පෞද්ගලික නඩු වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව ආයතන සංග්‍රහය පෙන්වා දී තිබේ.

    වර්තමාන යුද හමුදාපතිවරයා ජනවාරියේදී විශ්‍රාම ගියවිට නියම යුද හමුදාපති විය යුත්තේ බ්‍රිගේඩියර් චන්දන රණවීර මහතා වූවත්, අභීයාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන්, ඔහුට අහිමිවීමට නියමිත යුද්ධ හමුදාපති තනතුර සහ ඉන් එහාට ඔහුට සිදුවන අලාභය විකුම් ලියනගේ මහතාගෙන් පුද්ගලිකව ලබා ගැනීම වෙනුවෙන් එම වන්දි නඩුව පැවරිය හැකිය. එහිදී චන්දන රණවීර මහතාගේ ආයුකාලය අවුරුදු 80 ක් ලෙස ගණනය කලහොත්, යුද හමුදාපති තනතුර අහිමිවීමෙන් සිදුවන සියලුම වරප්‍රසාදවලට , වැටුප් ආදිය සියලුම වෙනුවෙන් ගෙවීමට යුද හමුදාපති විකුම් ලියනගේ මහතාට සිදු වේ. නඩු තීන්දුව ලැබෙන විට ඔහු විශ්‍රාම සුවයෙන් සිටිනු ඇති අතර, චන්දන රණවීර මහතාට මිලියන ගනණාවක වන්දියක් ගෙවීමට ස්ථිරවම ඔහුට සිදුවනු ඇත. එය ඉතාම පැහැදිලිව නීතියේ සදහන් වේ. කෙසේ නමුත් එයද එසේ වන්නේ අධිකරණයට ඉදිරිපත්වන සාක්ෂි මතය. මෙම සිදු වීමෙිදී සාක්ෂි තිබෙන බව අපට දක්නට තිබේ.

    එසේම මේ වනවිට තමන්ට නියමිත තනතුරු අහිමිකර තිබෙන සියලුම හමුදා නිලධාරීන් කල යුත්තේද, රීට් නඩු හෝ මූලික අයිතිවාසිකම් නඩු පවරන අතරතුරම ඒවාට එරෙහිව අලාභ නඩු පැවරීමත්, අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමත් ය. අපරාධ නඩු මෙන්ම සිවිල් අලාභ නඩුවලදී වගකිව යුතු පුද්ගලයාගේ නමට නඩු පැවරිය යුතුය. එවිට ඔහුටද සෘජුවම පෙනී සිටීමට සිදුවන තමන්ට පුද්ගලිකව නීති සහාය ලබා ගැනීමට සිදු වේ. නීතියේ සදහන් නොවන දේවල් යම් බලධාරියෙක් සිදුකරන්නේ නම් , ඒවාට අ⁣යත් වගන්තීන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පෙන්වා දී තිබේ.

    යුද්ධ හමුදාවේ මේ වන විට තිබෙන එම නීතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට නම්, අසාධාරණයන්ට ලක්ව සිටින සියලුම දෙනා තමන්ගේ යුකතිය ඉල්ලා කල යුතුමය. එය තමන්ට නීතියෙන් ලබා දී තිබෙන අයිතිවාසිකමකි.

    නීතියට අනුව සෑම පුද්ගලයෙකටම හිමි තැන ලැබෙන විට කිසිම දිනක ආරවුල් ඇති නොවේ. අප සියලුම දෙනා කල යුත්තේද, එයයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව වැනි විශේෂ ආයතනත් මේ ආකාරයෙන් නීතිවිරෝදී ලෙස ක්‍රියාත්මක වීම ගැන ලැජ්ජා විය යුත්තේ හමුදා නිළධාරීන් නොවේ. මෙරට චන්ද දායකයන් ය.

    නීතිය ඉගෙන ගන්න පහල යූ ටියුබ් නාලිකා සමග  එක්වන්න.

    සමාජ මාධ්‍යජාලා 50 කට අධිකව ක්‍රියාත්මක අපගේ මාධ්‍ය ජාලයේ පහත නාලිකාවලින් ඔබට රාජකාරියේදි සිදුවන සියලුම ගැටලුවලට පිළිතුරු සොයාගත හැකිය .

    නීතිවේදියා

    https://youtube.com/@user-kb1xs4mp4n?si=xCc1qhqopUnmHBFe

    YOUTH PILOT

    https://youtube.com/@YOUTHPILOT?si=PV4WiOuGJJLzrvFl

    Sri Ravana Lanka TV.

    https://youtube.com/@Challenge423?si=Ag1Nev-3kcJVEXCP

    ෆේස් බුක්

    https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

    පෙර පුවත..

    හමුදා ලොක්කෝ රාජ්‍ය ආරක්ෂාව අනතුරේ හෙලූ හැටි. ජනපතිගේ පුද්ගලික අවධානය පිණිසයි
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version