English
සිංහල
23:40 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුධ හමුදාවේ දුෂිත නිලධාරීන්ට එරෙහිව නීතියක් ක්‍රියාත්මක නොවන්නේද?.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ විනය මනාව පෙන්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සමහර නිලධාරීන්ගේ වැරදි, නීතිවිරෝදී ක්‍රියා නිසා යුධ හමුදාවේ තත්වයට හානි සිදුවන අයුරු  ලංකාවේ විනය ආරක්ෂා කිරීමට සිටින ආරක්ෂක අංශ අතින් දිනෙන් දින හරි අපූරුවට විනය පිරීහී යන අයුරු මාධ්‍ය සාකච්ඡාවක් මගින් මේජර් අසේල ධර්මසිරි මහතා පැහැදිළි කර තිබේ.

    ඒ අනුව ඔහු ප්‍රකාශ කරන ආකාරයට යුධ හමුදාවට තිබෙන කීර්ති නාමය දිනෙන් දින විනාශ කරන්නේ මේජර් ජනරාල් මෙත්තානන්ද නැමැත්තෙකු සහ ඔහුගේ ගෝලයා වූ පොදු සේවා බලකායේ හිටපු විධායක අධිකාරි මේජර් තුෂාර  යන අයයි.

    මෙහිදී ඔහු අනාවරණය කරන්නේ යුද්ධ හමුදාවේ නර්තන කණ්ඩායමට සංගීත කණ්ඩායමට පැමිණෙන ගම්බද ලස්සනම අහිංසක තරුණියන් අමු අමුවේම ලිංගික අපයෝජනයට ලක් කිරීම මේජර් තුෂාර අධිකාරි යන අය විසින් සිදු කරනු ලබන බවයි.

    එසේම නරියන්ට කුකුල්ලු භාර දෙන්නාක් මෙන් ඇඹිලිපිටිය, කුට්ටිගල පිහිටා තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයද මේජර් තුෂාරට භාර දී තිබෙන බැවින්  එහි සිටිනා ගෑනු දරුවන් මෙම සල්ලාලයාගෙන් ආරක්ෂා කළ යුතු බවට පවසා සිටී.

    එසේම ප්‍රෝරෝ මාෂල් මේ පිළිබඳව විමර්ශණ කළ යුතු නමුත් ඔහු කිසිදු විමර්ශණයක් සිදු නොකරන බැවින් මෙවන් පුද්ගලයෙකු  CCMP එකේ බලකාධිපති කර CCMP එකත් විනාශ වීමට ඉඩ නොදී ,ඔහු මෙම තනතුරට පත් කරනවාද? නැද්ද?යන්න යුධ හමුදාපති දෙවරක් සිතිය යුතු බවද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් මේ වන විටත් ඔහු CCMP බලකාධිපති ලෙස පත්කර තිබේ.

    ප්‍රෝරෝ මාෂල් වරයාට එල්ල වී ඇති චෝදනා (වර්ථමානයේ CCMP බලකාධිපති)

    ° වාහන තුනක් අවභාවිතා කිරීම.

    ° බීමත්ව පැමිණ නිලධාරි නිවසේදී කනිෂ්ඨ නිලධාරින් ඉදිරියේ බිග්‍රේඩියර්වරයෙකුට ඇදගෙන පහරදීම.

    ආදී වශයෙන් ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ විනය හදන තැන ලොක්කාගේ ක්‍රියාකලාපය පිළිබඳව විවිධ චෝදනා ඉදිරිපත් කරන ලදි. මෙහි ඇති අතවත් විශේෂත්වයක් වන්නේ ඔහු මේ වන විට යුධ හමුදා පොලිසියේ බලකාධිපතිව සිටීමයි.

    ඒ අනුව ඔහු සදහන් කරන්නේ යුධ හමුදාපතිගෙ තනතුරේ යම් බලයක් ඇත්නම් එම බලය අතට ගෙන යම් විමර්ශණයක් සිදු කර 2018 සිට කිසිම වරප්‍රසාදයක් නොමැති යුධ හමුදා නිලධාරින්ට යම් සාධාරණයක් සිදු කළ යුතු බවයි.

    එසේම 2019 න් පසු ආරක්ෂක අමාත්‍යාංශය අන්ත දූෂිතම රාජය්‍ය ආයතනයක් වූ බවද ඔහු ප්‍රකාශ කරයි.

    මෙම කාල වකවානුව තුළ ආරක්ෂක ලේකම් වූ  කමල් ගුණරත්න පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කළද ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කිරීමට කොන්ද පන ඇති නායකයෙකු තවමත් නැති බවද ඔහු ප්‍රකාශ කරයි.

    එමෙන්ම “අපි වෙනුවෙන් අපි”,”යළි දකිමු දීඝවාපිය”,”සදහිරු සෑය ” ආදී අරමුදල් නිරන්තරයෙන් අවභාවිතා වන බවද මෙහි විගණකාධිපති ගැඹුරු නින්දක පසුවන බවද සදහන් කරයි.

    මේජර් නදීරා විජේසිංහ නැමැති කාන්තාව “අපි වෙනුවෙන් අපි” අරමුදලෙන් කූඨ ලේඛණ සාදා මිලියන 1.5 ක මුදලක් ලබා ගනිමින් රට පැනීමට සූදානම් වන බවද ඔහු ප්‍රකාශ කරයි.

    එසේම රණජය පුර රණවිරු ගම්මානයේ රණවිරු නිවාසවලට මාසිකව කපා හරින මුදල අහෝසි කර ඔප්පු ලබා දෙන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේ පොරොන්දු වුවත් මේ පොරොන්දුව කඩ වුණු පොරොන්දුවක් බවද ප්‍රකාශ කරයි.

    එම නිසා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට පැවරී ඇති යම් වගකීමක් වශයෙන් රණවිරුවන්ට වෙන අසාධාරණය ගැන කතා කළ යුතු වුවද කිසිදු අයෙකු ඒ පිළිබඳව කතා නොකරන බවද ඔහු සදහන් කරයි.

    එසේම රාජය්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් බොරුවට රැස්වීම්වලට ගොස් බොරු රගපෑමක් කර නැවත පැමිණෙන බව සදහන් කරයි.

    එසේම ත්‍රිවිධ හමුදාවේ යම් හේතුවක් මත ඉවත් කළ හෝ ඉවත් වුණු නමුත් යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත් වී හිටියේ නම් ඔවුන් වෛද්‍ය මණ්ඩලයකට කැදවා වෛද්‍ය සහතිකයක් මත විශ්‍රාම ගැන්වීම හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා සිදු කර බවද සදහන් කරයි.

    නමුත් ශවේන්ද්‍ර සිල්වා නිලධාරින්ට මෙම වෛද්‍ය වාර්තාව ලබා නොදීමටත් සෙසු නිලයන්ට ලබා දීමටත් බෝඩ් එකක් ගැසූ නමුත් අද වන විට නිලධාරින්ටත් සෙසු නිලයන්ටත් මෙය අහිමි ව තිබේ.

    මෙය අමු අමුවෙම කැබිනට් අනුමැතිය විනාශ කිරීමක් බවටද ඔහු පෙන්වා දෙයි. ශවේන්ද්‍ර සිල්වා ,ආරක්ෂක ලේකම් ,විකුම් ලියනගේ යන තිදෙනා එක්ව යුධ හමුදාවේ පහළ සිටිනා දක්ෂ නිලධාරින්ට ඉහළට ඒමට ඉඩ නොදී තහංචි දමා ඇති බැවින් මොවුන් තමන්ගේ රාජකාරියද නිසි පරිදි සිදු නොකර ජාතික ආරක්ෂාව තහවුරු කරන හමුදා සංහතියටම සිදු කරන අකටයුතුකම් නවත්වා රණවිරුවන්ගේ බත්පතයි, පඩිපතයි,ගැහැණු දරුවන්ගේ පතිවතයි ආරක්ෂා කිරීමට අදාළ නිලධාරින් වහා ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

    කෙසේ වෙතත් අපද මීට පෙර අවස්ථා ගණනාවකම ආරක්ෂක අංශ හා සම්බන්ධ නිලධාරීන් පුද්ගලිකව වගකිවයුතු කාරණා ගණනාවක්ම ප්‍රචාරය කරන ලදී. පවතින නීතියට අනුව ඒවාට පිළිතුරු ලබා දිය යුතු වුවත්, මේ වන තෙක්ම ඒවාට අවශ්‍ය පිළිතුරු ලබාදීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා හෝ අනෙකුත හමුදාධිපතිවරුන් කටයුතු කර නැත. ඒවාට පිළිතුරු දී ඒවායින් තමන්ට අසාධාරණයක්, අකටයුත්තක්, නින්දාවක් , අපහාසයක් හෝ සිදුව තිබේ නම් ඒවා නිවැරදි කරගැනීමට අවස්ථාව ලබා දී තිබේ. අපට තොරතුරු සපයන්නන්ගේ යාම වැරදි තොරතුරක් තිබේ නම් නීතියට අනුව කල යුත්තේ, ඒවාට පිළිතුරු ලබා දී නිවැරදි කරගැනීම වුවත්, තවමත් ඒවාට වෙන් වෙන් වශයෙන් පිළිතුරැ ලබා දී නැත. අධිකරණයකට ගොස් නඩුවක් හෝ පවරන්නේ නම් ඊට පෙර කල යුත්තේ එම පුවත්වලට ලබා දෙන පිළිතුරු සදහාද අවශ්‍ය ඉඩ සමබරව ලබාගෙන පළකරව ගැනීමයි. එසේ නොකරන්නේ නම් පමණක් අධිකරණය තුලින් තමන් ඉල්ලන සහනය ලැබිය හැකිය. එබැවින් අප නැවත නැවත සදහන් කරනුයේ අප පලකරන ලිපි අපගේ ප්‍රශ්න නොවන බැවින් ඒවාට අවශ්‍ය පිළිතුරැ ලබා දී වැරදි නිවැරදි කරගන්නා ලෙසයි.

    එසේම ඒවා නිවැරදි පුවත් නම් ඇදලා පුද්ගලයන්ට එරෙහිව නීතියට අනුව කටයුතු කල යුතුය. එසේ නොමැතිවන වන විට දිගින් දිගටම මේවා ලිවීමට සිදුවන්නේ, අසාධාරණයට ලක් වුවන්ගේ ඉල්ලීම පරිදිය. තවද අප පලකරන ලද සමහර පුවත් පිලිබදව යුධ හමුදාධිපතිගේ නියෝගය මත පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version