ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සදහා විසදුම් සෙවීමට ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව යුරෝපා සංගමය විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇති බව සදහන් වේ.
තවද ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍ය්හුවගත කිරීමේ ක්‍රියාවලිය සදහා ගෙන ඇති ක්‍රමෝපායන් ඉතාමත් යහපත් බව හා ඉදිරියේදී මෙම අරබුදයෙන් මිදීමට නම් තවත් ක්‍රියාමාර්ග ඉදිරි කාලයේදී ගත යුතු බවත් එම ට්විටර් පණිවිඩයේ සදහන් බව වාර්තාවේ.















































